මෙතෙක් අමාත්‍යවරු පත් කර නොතිබීම හේතුවෙන් ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (22) පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු ප්‍රධාන අමාත්‍යවරයාට හා අමාත්‍යවරුන්ට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රධාන අමාත්‍යඨවරයා හෝ ඇමැතිවරු නොමැතිවීමෙන් විනාඩි 20 ක් වැනි කෙටි කලකදී සභාවේ කටයුතු අවසන් කිරීමට සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාට සිදුවිය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද
යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඌව සබේ අදත් උණුසුම් වෙයි
උදය Thursday, 22 October 2015 07:05 AM
හැමදාම දේශපාලකයින්ගේ ප්‍රශ්න. අනේ මන්දා! (නි)
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 08:18 AM
ඌව පළාත් සභාවට බලපෑ ශිත සාමය අවසන්ව ගිම්හානය පැමිණ ඇති බව පෙනේ. ගිම්හාන දුවිලි වලා හමන්නත් පිළිවන්. (රේ)
උමේශ් Thursday, 22 October 2015 08:20 AM
මේවායේ ඉතින් හැමදාම ප්‍රශ්නනේ (නි)