"රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් ඉදිරියේදී රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිත "Jolly LLB 2" චිත්‍රපටයේ එක් දිනක රූපගත කිරිම් සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.
චිත්‍රපටය නිෂ්පාදනය කරන "ෆොක්ස් ස්ටාර්" කණ්ඩායම එයට කැමැත්ත පළ කොට ඇති බව වාර්තා වන අතර, ඔවුන් චිත්‍රපටය ඉතා ඉක්මණින් අවසන් කරන්නට සැලසුම් කර ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, ආක්ෂේ කුමාර් සමගින් එහි උප ප්‍රධාන චරිතය නිරූපණය කරන ආර්ෂාව් වාසීට මුළු චිත්‍රපටය සඳහාම ලබා දෙන මුදල වී ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.75ක මුදලක් බව සඳහන් වේ.
මෙම තොරතුරු වාර්තා කරන "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය සඳහන් කරන්නේ බොලිවුඩයේ සුපිරි තරු වන සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, රිතික් රෝෂන් වැන්නන් දිනකට එවැනි විශාල මුදලක් අය නොකරන බවය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එක් දවසකට කෝටියක් දෙන්නලු