ප‍්‍රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම සංශෝධිත පෙත්සමක් ලෙස ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද (30) අවසර දුන්නේය.
නව පොලිස්පති වග උත්තරකරුවකු ලෙස ඇතුළත් කිරීමට අවසර ඉල්ලා මේ පෙත්සම ගොනු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දැවෙන ප්‍රශ්න අමතක වෙන්න, ලබන ඡන්දෙ ඉවර වෙන කල් විසදෙන්නේ නැති ප්‍රශ්නයක්. (බ)
ජීවතුන් අතර ඉන්නවනම් මේවෙනකොට ඇවිත් (රේ)
මේක හොද කෑමක් වගෙයි. කරන්න වැඩක් දැන් රටේ නැහැනේ. මේවට තමයි කියන්නේ \" අනේ කාලේ වනේ වාසේ\" කියල .(රේ)