ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ එංගලන්ත ‘ඒ‘ පිලේ නායක ජේම්ස් ටේලර් පන්දුවට පහරදීමට තීරණය කළේය. දකුණතින් පා දග පන්දු යවන මාලිංග බණ්ඩාර මෙම තරගයට ක‍්‍රීඩා කරන අතර කනිෂ්ක ඇල්විටිගලට ස්ථානය අහිමිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd