වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ ඔක්ස්ෆ්ර්ඩ් සරසවි උපාධිධාරිණියක (28) ගැන ඵංගලන්තයෙන් වර්තා වේ. ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි. නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය. ඇයට තම ප‍්‍රථම පෙම්වතා මුණගැසෙනුයේ ඇය ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී ඔහුත් සමඟ ගෙවූ සුන්දර ජිවීතය ඉතා අනුවෙදනීය ලෙස බිඳී ගිය පසු තමා මෙම කෙටි කාලීන පෙමිවතූන් සරණ ගිය බව ඇය මාධ්‍ය හමුවේ කීවාය. ඇය වසර නවයේ ඵක් වසරකට පෙමිවතූන් සියයක් වශයෙනුත් දින තුනකට වරක් නව පෙම්වතකූ සොයාගෙන ඇතැයි නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත කියයි. ‘‘මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා. එය කෙනකුට වීශ්වාස කරන්නත් බැහැ.මා ගෙවූ ඵ් පළක් නොමැති විනෝද කාමි ජිවීතයෙන් මා සමුගන්නවා. පෙම්වතකු සොයාගෙන ඔහුත් සමග විවාහ වී දරුවන් හදාගෙන ලස්සන ජිවීතයක් ගත කරන්න මට අවශ්‍යයි‘‘ ඇය තම ඉදිරි බලාපොරොත්තුව එසේ කීවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිය ලැබිලා තියෙන්නේ මේකටද දන්නේ නැහැ. (නි)
මුහුදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැහැ කියලා කියන්නේ නිකන්ද? (නි)
මට නම් හිතෙන්නේ ලෝකයෙන්ම හොදටම වාසනාවන්ත ගෑණුකෙනා එයා කියලයි. (නි)
මෙයා ඉපදිලා තියෙන්නේ කොහේද දන්නේ නැහැ? (නි)
අපේ රටෙත් ඉන්නවා මේ වගේ අය..!!(නු)
අර අකුරැස්සෙ සභාපතිට දඩුවම්දෙන විනිසුරැ තුමනි මෙ කාන්තාවට මෙයාව බන්දල දුන්නොත් මොකද....?(නු)
කාටද ඔබෙ අත හිමිවන්නේ..... (නි)
ලීසා, ඔබ සමග මම එකග වෙමි. (නි)
මෙයා කොහෙද අපේ අයත් එක්ක...!!(නු)
අවුරැදු 9ක් පිරිමි 900ක් එක්ක ඉන්නකොට මෙයා උපාධිය ගත්තේ ඉගෙන ගෙනද? (නි)
අනේ දෙයියනේ ඇයි මෙහෙම ඒවා දාන්නේ? මගේ සසර කළකිරෙනවා. (නි)
මගේ දෙවියනේ. (නි)
කාගෙහරි වාර්තාවක් බිදින්නද මේ යන්නේ? (නි)
වැරදි තේරුම්ගෙන යලි යහපත් ගැහැණියක් ලෙස මවක ලෙස ඉදිරියට එන්න..!!(නු)
අපේ රටෙත් ඕනතරම් මේ වගේ අය ඉන්නවා... හැබැයි මෙයාවගේ ප්‍රසිද්ධ කරන්නෙ නැතිව..!!(නු)
මේ කාන්තාවගේ මානසික තත්ත්වය සමාජය කෙරෙහි ඇති වෛරය මෙයින් මනාව පැහැදිළිය..!!(නු)
හිතන්න ඕන ඇයි මේ විදියට මිනිසුන් හැසිරෙන්නෙ කියන එකයි..!!(නු)
විවාහ වෙන කෙනාටත් දෙවියන්ගෙම පිහිටයි...!(නු)
ඇයි මේ ගොඩක් අදහස්... ඒක එයාගේ ජීවිතය... වෙනසකට තියෙන්නේ එයා ඒක ප්‍රසිද්ධ කළා.. එහෙම නැත්නම් කවුරුවත් දන්නේ නැහැ.. මේක ගැන ඊරිසියා හිතන්න එපා.. ඔබට මෙලෙස නිදහසක් නැති එක ගැන...!!(නු)
ප්‍රාදේශීය සභාපතිගෙ වාර්තාව කඩලා මෙයා..!!(නු)
අනේ ලෝකෙටම දැං මොනවා වේගන එනවාද මංදා...!!(නු)
මට මුණගැසිලා තියෙනවා 281 සමග ආදර සබදකම් තබාගත් පුද්ගලයෙක්.. එය ලෝක වාර්තාවක් නෙමයි.. නමුත් ලංකාවෙත් වාර්තාවක් නෙමෙයි අද සමාජය දෙස බැලුවාම..!!(නු)
දයාබර දියණියෙනි, ඔබ කැමති කෙනෙකුට නොව ඔබට කැමති කෙනෙකුට ආදරය කරන්න. ඔහු කිසිදා ඔබව අතහැර නොයනු ඇත. ඔහුට ඕනෑ විදියට ඔබව වෙනස්කරගන්න උත්සාහ නොකරන ඔබ සිටින විදිහට ඇලුම්කරන කෙනෙකුට ආදරය කරන්න. ඔහු කිසිදා ඔබේ සිත නොරිදවනු ඇත. කවමදාවත් ස්ත්‍රීත්වයට මේ විදියට අවමන් කරන්න එපා. ආදරය සුන්දරයි. ජීවිතය ලස්ස්නයි. ස්ත්‍රීත්වය ගෞරවණීයයි.(නු)
තව මිනිස්සු සියයක් සමග මිත්‍ර උනානම් ඒක අංගුලිමාලගේ වාර්තාව වේග එකක් වෙනවා..!!(නු)
මෙයාව මෙහෙ කැම්පස් එකකට එවන්න බැරිද?
මේ වගේ ඒවා පත්තරේ දාන්න හොඳ නෑ නේද ? (ස)
සියල්ලන්ටම බලපාන්නේ සිතුවිලි.(නදී)
මම ඔබ සමග එකගයි නංගී. (නි)
එයාට හොද නම් අපේ මොකෝ. (නි)
මෙයා එයාර්පෝර්ට් එකේ ලෑන්ඩ් කරන්න ඒ 380 වගේ එකක් ඔනේ වෙයි (ස)
මාත් ඔය නමසීයෙන් එක්කෙනෙක්... (ස)
ඇයි මෙහෙම දෙයක් කරන්න පෙළඹුනේ? (නි)
අපේ රටේ කෙල්ලෝ පවු! (නි)
අපිත් කැමති ඕවා කරන්න..(ස)
ඔක්ස්ෆර්ඩ් සරසවි උපාධිධාරිණියක් වන ඇයට, ඇයගේ වසර නවයේ ප්‍රායෝගික දැණුම මැදින් ''උප්පත්ති පාලනය'' විෂය යටතේ නම් ඉතා ලෙහෙසියෙන් ආචාර්ය පට්ටමක් ලබා ගත හැකිය.(ස)
ඒ කතාව ඇත්ත. පිරිමි ගොඩක් ඉන්නේ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නයි. (ස)
ඒ තරමටම කළකිරිලා වගේ හැබැයි..!!(නු)
හිතාගන්න අමාරුයි. ඇත්ත වෙන්න පුළුවන් .ලෝක වාර්තාවක්ද (ස)
මෙයි හරිම අවංක ඇති.. මේ වගේ අය අපේ රටේ ඉන්නවා. නමුත් අප්‍රසිද්ධයි..(ස)
මේක නම් හිතාගන්නවත් අපහසුයි (නි)
මේනක මම ඔයා එක්ක එකඟයි
අපි එකකට අදරේ කරන්න ගිහින් විදින දුකක් .ලීසා 900 කට ආදරේ කරලා මොනතරම් දුකක් විදින්න ඇත්ද ? (ස)
ඔක්ස්ෆ්ර්ඩ් යන්න ගොඩක්ම අමාරුද? ප්‍රථම පන්ති සාමාර්ථයක්ම ඕනෙද? දන්නා කෙනෙක් කියන්නකෝ.. (ස)
මෙයාට ලංකාවේ දේශපාලනය කරන්න අවස්තාවක් දෙමු..(ස)
ඇය හොද කෙනෙක් නොවෙයි. (නි)
ඇයගේ කතාව ( http://www.punemirror.in/index.aspx?page=article)
කවුද අර අයට පෙම්වතුන් කියන්නේ? මේක බිස්නස් එකක්. අනිත් එක මේක රෙකෝඩ් එකක්ද? අපේ රටෙත් ඉන්නේ දවසට හතරපස් දෙනෙක් එක්ක ඔය කියන විදියට පෙම්සුව විඳින අය. (නි)
මෙයත් මගේ කෙල්ල වගේමයි..(ස)
අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත් අත් අඩංගුවට ගත්තේ නැත්නම් මේ ඉලක්කය කරා පහසුවෙන්ම ලඟා වෙන්න තිබුනා..(ස)
මෙයාට කවුරු හරි අරාබි නිසොල්ලා කතා කියල දුන්නනම් හරි මේ විසේ අඩු වෙන්න...(ස)
නොම්මර 1 නගරශෝබිනියක්ද කොහෙද .(ස)
මොනවා උනත් මෙයා ඇත්ත කිව්වා.. මම ඒකට ගරු කරනවා..!!(නු)
මෙයාට හොඳ පලපුරුද්දක් ඇති .(ස)
900 එක්කම යහන් ගතවෙලාද ? දෙයියෝ සාක්කි....(ස)
ඔය වාර්තාව සම්පුර්ණ කර නිළියෝ අපේ රටේ ඇති...(ස)
මොනවා උනත් ඇත්ත කියලා තියෙනවා ..කොච්චර තිත්ත උනත් ඇත්ත කිව්වම වරද ටිකක් හරි අඩු කර ගන්න පුළුවන්..මෙහෙමත් ලෝකයක්....(ස).
මම හිතන්නේ අපේ කෙල්ලෝ මීට වඩා දක්ෂයි...ඔක්කොම කරන්නේ හොර රහසින්නේ....(ස)
මේ පුවත පනින රිලවුන්ට ඉනිමන් බැදීමක් වගෙයි...(ස)
ඒකත් හොඳයි....(ස)
බැදලත් ළමයි 900 ක් හදාවිද දන්නේ නෑ...(ස)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් .(ස)
900 ක් එක්ක ඉදලත් තවත් ඉන්න පුළුවන්ලු .ශුවර් එකටම පිටසක්වලින් ආපු ජීවියෙක්ද දන්නේ නෑ ?.(ස)
නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් කියන පුවත්පත 2011 පළ කරන්නෙ නැහැ නේද?(නු)
බදින කෙනා මෙයාගේ රුධිර පරීක්ෂණයක් කරලා බලන එක හොදයි..!! සංසාරය දුකක් බව අවසානයේදී හරි ඉගෙන ගන්න..!!(නු)
මෙන්න තවත් ගිනස් වාර්තාවක්.... අපේ කෙල්ලෝ මේ වාර්තාව කඩයිද දන්නෙ නැහැ.....(ස)
අනුල බිසවගෙ කතාව මොකක්ද???????????.(ස)
මෙන්න බඩු...(ස)
~~~~ තව මොනවා වෙන්නද .....? .(ස)
ඇය මිනිසුන් 900ක් ඇසුරු කිරීමෙන් ඉතා විශාල ලෙස සමාජය පිළිබදව සහ ජීවිතය ගැන ඉගෙන ගන්න ඇති..!!(නු)
අපිට ඊර්ෂියා හිතෙනවා මේවා ඇහුවහම .මටත් එහෙම කෙනෙක් වෙන්න තිබුණනම්...(ස)
ප්‍රසිද්ධ නැති උනාට ලංකාවෙත් ඔහොම අය ඇති....(ස)
ලෑජ්ජාවේ බෑ.. මට තවම එක්කෙනෙක්වත් හොයාගන්න බැරි වුණානේ....!(නු)
ඒඩ්ස් වගේ ලෙඩ ගැන ඒ අය බය වෙන්නෙ නැහැ.. මන්ද සෑමවිටම ඒ අය ආකර්ෂාකාරී වෙනවා..!!(නු)
900න් හොදම කෙනා කවුද? (නි)
මෙම මිනිසුන් හා පෙම්වතුන් බොහෝ පිරිසක් ඇසුරු කළ බිසව ලීලාවතී බිසවයි...(නු)
මට හිතෙන විදියට, අනිවාර්යයෙන් මේ මැයගේ අවසන් මනුෂ්‍ය ආත්මය වනු ඇත. (නි)
සහන් කී ලෙසටම ප්‍රසිද්ධ වීමට අකමැති මීට වැඩිය කෙරුම්කාරයන් ලංකාවේ ඉන්නවා. (නි)
අනුලා බිසවට සමාන කිරීම අනුචිතයි. ඇය එසේ කළේ රාජ්‍යත්වය ආරක්ෂා කිරීමටයි. මෙයා කරලා තියෙන්නෙ රාජ්‍යත්වය ආරකෂා කරන්න නෙමෙයිනේ. (නි)
අපරාදේ 1000 රෙකෝඩ් එකක් තියන්න තිබුණා....(ස)
'' සබ්බ නදී වංග ගතා '' සියලු ගංඟාවෝ ඇදයට ගලයි..(ස)
ඔව්ව මොනාද ? ඇයි අපේ අය අමතක උනාද?.(ස)
මෙයාව කවදාවත් වෙනස් කරන්න බෑ..කොහොම කිව්වත් ඔය පරණ පුරුදු අත්හරින එකක් නෑ....(ස)
අපෙත් ඉන්නවා ඔහොම අය....(ස)
මෙයා බදින කෙනාට කරන්න තියෙන පළමු ක්‍රියාව තමයි එච්.අයි.වී ආසාධිතද කියලා පරීක්ෂා කිරීමයි...(ස)
ලංකාවෙත් මේ වගේ වාර්තා තියන්න උනන්දු වන අය ඉන්න නිසා මේ වගේ පුවත් පල කිරීම එවන් අයට පූර්වාදර්ෂ සැපයීම් නොවේද ? .(ස)
මමත් යෝජනාවක් කරන්න හිටියේ.900 ක්ම නිසා අදහස අත්හැර ගත්තා....(ස)
ඇයගේ රුධිර පරීක්ෂණයක් කළාද?(නු)
මෙයාගේ ඊළඟ පෙම්වතා විදියට අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති හොඳ නැද්ද?? (නු)
අපේ අයට ගොඩක් ගැලපෙන ශිෂ්ඨ සම්පන්න ගැහැණියක්...(ස)
මම හිතන්නෙ පිරිමි මෙයාගෙන් අවස්ථාවෙන් ප්‍ර යෝජන ගන්නයි ලංවෙන්න ඇත්තෙ.. නැතිව මෙයාට තියෙන ආදරෙට නෙවෙයි.. එහෙම පෙම්වතුන් නම් නවදාහක් උනත් සොයාගන්න බැරියැ.. හැබැයි මෙයා කාන්තාවක් නිසා හොයාගන්න පුළුවං වෙන්නත් ඇති පිරිමියෙක් උනානනම් බැහැ..!!(නු)
නිව්ස් ඔෆ් ද වර්ල්ඩ් සගරාව නැවැත්තුවෙ 2011 ජූලි 10 එතකොට මේ පුවත?? (නු)
මෙයා විවාහවෙන්න කෙනෙක් හොයනවා නේද? සුදුසුම කෙනා තමයි අපේ අකුරැස්සෙ සභාපතිතුමා.. මොකද එයත් 400ක් එක්ක හිටිය කියන සතුටට නේ අර බාලවයස්කාර දැරිය දූෂණය කළේ...!!(නු)
මෙයාට අවුරුදු නවයක් ගියාද මේ වැඩේට...!!(නු)