ලබන මහ මැතිවරණයේදී රජයේ මැති ඇමතීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බවට තොරතුරු ඇතැයි එජාප මන්ත්‍රී වසන්ත අළුවිහාරේ මහතා මාතලේ මොරගහමඩදී ප්‍රකාශ කළේය. එම පිරිස පාර්ලිමේන්තුවේදී මේ බව සාකච්ඡා කළ බවද ඔහු කීවේය. එහෙත් ඔහු ඔවුන්ගේ නම් සඳහන් කළේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුනත් දිනුවයි කියන උදවිය දැන් හීනෙනුත් පේන බලනවා. (දී)
ගෙඩි හැදුනොත් වවුලෝ පෝලිමට එනවා (දී)
වැඩක් නැති කතා මේවා (දී)
දෙනාම අත්වැල් බැඳ ගෙන මේ ගමන යන්න ඕනේ (දී)
එනකල් විශ්වාස කරන්න එපා (දී)
සමහර විට වෙන්න පුළුවන්. (දී)
කවදා හරි එන්නේ නැතැයි (දී)
මොලේ කලඳක් තියෙන මිනිහෙක් ඒ වැඩේ නම් කරන්නේ නැති බව අපි දන්නවා(දී)
හීනෙන්ද දන්නේ නෑ...? (දී)
මෙහි විවේචනය කිරීමට තරම් කිසිම වරදක් නැත.නමුත් එක්තරා පක්ෂයකින් චන්දෙ ඉල්ලා දිනලා තව පක්ෂයකට හේත්තුවීම නිවට ක්‍රියාවකි.අතුරු මැතිවරණය නැවත ක්‍රියාත්මක කලයුතු වේ. (දී)
මේ මිනිස්සුන්ගෙන් ජනතාවට නම් සේවයක් නැහැ (දී)