අනුරාධපුර රෝහලේ නිර්වින්දන වෛදවරයාගේ උපදෙස් නොතකා සැත්කමක් කිරීමෙන් ආර්.පී. බේබිනෝනා මහත්මිය මිය ගියාය. ඇගේ මොළයේ ලේ කැටි ගැසීමකට මේ සැත්කම කැරිණි. රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඇම්.පී.බී. විජේකෝන් මහතා පැවැසුයේ තමාට මේ ගැන වාර්තාවී ඇති බවයි. මරණයට හේතුව සොයා පරීක්ෂණයක් කරන බව ද ඔහු පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණයක් කරලා පන ගන්නද දන්නේ නෙහෙ හදන්නේ...
මිනිස්සුන්ව මරණත් බලපත්‍ර දීලා තියනවාද?
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් ඉගෙන ගත්ත දොස්තරවරයෙක්ද දන්නෙ නෑ
ඔය වගේ කට්ටිය ගෙදර යවන්න ඕනෑ
හොද දඩුවමක් දෙන්න ඕන...
ඔක හරි ගියා නම් කට්ටිය ඔහොම කියන එකක් නැ නේද?