කොටදෙණියාව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ගමන් කළ යතුරු පැදිය ගමිපහ උඩුගම්පොළ මිනුවන්ගොඩ ගල්පොත්තේදී මෝටර් රථයක ගැටී ඔහු මිය ගිය බව ගම්පහ පොලිසිය කියයි.
කොටදෙණියාව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ගමන් කළ යතුරු පැදිය ගමිපහ උඩුගම්පොළ මිනුවන්ගොඩ ගල්පොත්තේදී මෝටර් රථයක ගැටී ඔහු මිය ගිය බව ගම්පහ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලයේ කවුරුත් පරිස්සම් වුණොත් හොදයි. (නි)
අයියෝ සල්ලි (දී)
ඇත්තටම දුකයි... (ස)
අනතුරක් වළක්වා ගැනීමට නොහැකිවීමත් වරදක් බව දන්නෙ නැද්ද? (නි)
ඇයි පොලිසියේ අයට මෙහෙම වෙන්නේ? (නි)
මුහුදේ නාන්න ගිහින් සුද්දොත් ගිලෙන කාලේ , රථවාහන ස්ථානාධිපතිතුමා වුනත් මාරයා ගනන් ගන්නේ නැහැ. සිද්දියට කනගාටුයි.(නදී)
ප්‍රවේශමෙන් ගියා නම් ඔහොම වෙන්නෙ නැහැනේ. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අහිංසක මිනිස්සුන්ට හිරිහැර කලාම මෙහෙම වෙනවා.(නදී)
අපගේ බලවත් කණගාටුව....!!! (ස)