IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

 



අදහස් (34)

එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති

Lion Thursday, 29 August 2019 07:10 AM

අනේ අපි මේ වටිනා රට දියුණු කරන්න මහාකැපවීමක් කළ මේ ඩබල පණ මෙන් ආරක්ෂා කර ගන්න ඕනේ.. හොඳ තැනට සේන්දු වුනේ. සැපගන්න හොඳට පුළුවන් අපේ දෙයියෝ දෙන්නට දෙවි පිහිටයි.

:       1       530

KevinThursday, 29 August 2019 08:50 AM

කලකිරුණා... මේක අහල කලකිරුණා. ඇස් වලට කදුළු ආවා.

:       0       511

a.b.srilaThursday, 29 August 2019 11:08 AM

මහින්ද මහත්තයම කලකට ඉහතදී කිව්වා "මගේ ලග ඉදගෙන ජනතිපතිතුමට කුහුහරුපෙන් බැන්න උන් දැන් එතුමා ලගට ගිහිල්ල මට කුණුහරුපෙන් බනිනවා" කියල. සිරිසේන මහත්තයට දැන් ඒ ටික කියන්න කාලය හරියැයි මගේ හිතේ..

:       0       3

WasudewaThursday, 29 August 2019 11:30 AM

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදගෙන ගෝටාගේ නඩු මතක් කර කර බැනල‍ පොහොට්ටුවට පැනගත්තා .

:       0       4

Buddika Thursday, 29 August 2019 07:16 AM

ඕක ඉතින් අලුතින් ගන්න දෙයක් නැහැ. හිටියෙත් පොහොට්ටුවේ. මේ දෙන්නම ජාතික ලැයිස්තුවෙන් ආපු අය. එස්.බී. ඡන්දෙන් පරාදයිනේ... ඩිලාන් ඡන්දෙට ඉල්ලුවොත් පරාදවෙන නිසා මුලින්ම ලිස්ට් එකට පැනගත්තා. කෙටියෙන්ම කිව්වොත් දෙන්නටම ඡන්ද පදනමක් නැහැ. හැබැයි බෝක්කු වගේ කටවල් තියෙනවා.

:       1       730

wimal Thursday, 29 August 2019 07:39 AM

වැඩ කොහොම වුණත් ශ්‍රීලංකා පක්ෂයේ ඉන්න කුහකයින්ට හොඳ ආදර්ශයක්. ජයවේවා පොහොට්ටුවට...!!! 

:       574       32

amila Thursday, 29 August 2019 07:40 AM

ගෝඨා නෙමේ කවුරු ආවත් මේ වාසි පැත්තට පනින හොරු රැල එක්ක රටට අනාගතයක් හදන්න බැහැ.

:       1       413

wimal Thursday, 29 August 2019 07:46 AM

මෙයාලා හොඳ මඩ ප්‍රචාරයට පමණි. පොහොට්ටුවේ මාධ්‍ය අංශයට හොඳ වගෙත් හිතෙනවා...

:       139       411

LALITHM Thursday, 29 August 2019 07:54 AM

අපේ කරුමෙට පහළවෙච්ච පරවුණු නායකයන්. පිපෙන පොහොට්ටුවලට පරවුණු මල් මොකටද?

:       0       208

රවින් Thursday, 29 August 2019 07:59 AM

පොහොට්ටුවේ අය කැපවෙන්නේ හා පොරොන්දුව යහපත් අනාගතයකට නේද? අනාගත පාලුවෝ ඇයි ගන්නේ? වර්තමානයකුත් නැහැ. අනාගතයකුත් නැහැ. තව කීපදෙනෙක් ඉන්නවා. ගන්න එහෙම එපා. තියන ඡන්ද ප්‍රමාණයත් නැතිවේවි...

:       0       211

Ajith NissankaThursday, 29 August 2019 10:49 PM

අනේ ඔයා ඔය පක්ෂයේ ඉන්න අනික් කට්ටිය දැකල නැතිවා වත්ද ??? අර පරණ හොරු සෙට් එක ගෙඩිය පිටින්ම ඉන්නේ !!!

:       0       3

හර්ශ Thursday, 29 August 2019 07:59 AM

පොහොට්ටුවට ඡන්දෙ දෙන්න හිටියේ. මේ දෙන්නා ඉන්නවා නම් මගෙ ඡන්දෙ පොහොට්ටුවට නෑ...

:       1       573

හර්ශ Thursday, 29 August 2019 08:02 AM

එස්.බී. ගත්තා කියන්නේ පොහොට්ටුව ඡන්ද විශාල ප්‍රමාණයක් නැති වෙනවා...

:       1       507

sirimal Thursday, 29 August 2019 08:08 AM

පොහොට්ටුවේ සාමාජික පත්‍රය පෙන්වන පින්තූර ප්‍රසිද්ධ කරන්න නම් එපා. දැක්කනේ දින 52ක කාලේ පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන කයිවාරු ගහපු කට්ටියට ආසනේ නැතිවෙන්න යනබව දැනගත්තාම අර ගල උඩ.... බලලාට වෙච්චදේ වගේ දෙයක් වූ හැටි.

:       1       425

imesh Thursday, 29 August 2019 08:32 AM

නැව ගිලෙනකොට මීයන් පැනගන්නවා කියලා කතාවක් මම අහලා තිබුණා එ්ක මතක් වුණා. මදැයි රට හදන්න කලින් දැන් ඉතින් ගෝඨාට පක්ෂය සුද්ද කරගන්න වෙනවනේ. පව්...!!!

:       1       158

Jerami Thursday, 29 August 2019 08:47 AM

රංගේ මේ ඔය කොහෙද...?

:       0       146

ලුම්බිණි Thursday, 29 August 2019 09:17 AM

ඇත්තටම මේ වගේ අයටත් ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නවද?

:       0       65

JAYASEKARAThursday, 29 August 2019 10:20 AM

මෙලෝ වටිනාකවක් නැති අය පාර්ලිමේන්තුවට යවපු එකේ ඕක මොකක්ද ? ඒගොල්ලෝ යැව්වේ ජාතික ලැයිස්තුවෙන් නෙමේ.

:       0       25

Buddika Thursday, 29 August 2019 09:18 AM

ගෝඨාභය පරාජය වීමේ පළමු සලකුණ තමයි මේ දෙන්නගේ පොහොට්ටුවට එක්වීම...

:       6       242

Ruwan Thursday, 29 August 2019 09:31 AM

පොහොට්ටුව ත් පනුවො කන්න පටන් අරන් දැන්මම...

:       0       1

UPALI Thursday, 29 August 2019 09:46 AM

පොහොට්ටුව පක්ෂයක්ද ? කණ්ඩායමක්ද ?

:       0       2

athuraSaturday, 31 August 2019 05:26 AM

පවුලකුයි ඒ පවුලෙන් තම බඩ වඩාගන්න කණ්ඩායමකුයි.

:       0       2

sisira Thursday, 29 August 2019 10:01 AM

රයිගමයයි ගම්පලයයි

:       0       2

indra Thursday, 29 August 2019 10:07 AM

මේ දෙන්නම ප්‍රතිපත්තියක ඉන්න දෙන්නෙක් නෙවේ එහෙට මෙහෙට පනින දෙන්නෙක් ජනතාවට මේ අය කෙරෙහි කිසිම විස්වාසයක් නෑ,ඉදිරියට එන රජයත් මේ අය පිළිගන්නවානම් වෙන විදිහ හිතා ගන්න පුළුවන් ,ජනතා චන්දය මේ දෙපලට නෑ

:       0       2

Lion Thursday, 29 August 2019 10:09 AM

නියම සෙට් එක රෝහිත, අලුත්ගමගේ, වීරවංස, පුංචි නිලමේ, අප්පච්චිත්, ආවනම් තකට තක ,

:       0       11

ISURANDI Thursday, 29 August 2019 10:12 AM

ඔන්න ඔහොමයි මේ අයගේ දේශපාලනේ කෙරිල්ලේ තරම. කොහාට පැන්නත් මෙයාලට සැප . මේක තේරුම් ගන්න බැරි රිලවුනේ අපේ රටේ වැඩි හරියක් ඉන්නේ .මැරෙන තුරාවටම දුක් විඳින්න ගොට්ට අල්ලගෙනම ඉදලා.

:       0       2

Kumara Thursday, 29 August 2019 11:50 AM

රටට උසුලන්න බැරි බරක් .

:       0       13

chandima Thursday, 29 August 2019 01:05 PM

අායෙත් අවුරුදු පහක් අපිව රවට්ටන්න නේද යන්නේ ? 2018 ලංකාවේ දළ ඒක පුද්ගල අදායම ඩොලර් 3936 ක් එකෙන් සියයට 75 ක් රටේ ණය වාරික ගෙවන්න අයින් කලාම ඉතිරිය ඩොලර් 984 යි. අද විනිමය අනුපාතය වන ඩොලරය රුපියල් 180 න් වැඩිකලාම එක්කෙනෙකුට රුපියල් එක්ලක්ෂ හැත්තෑ හත්දහසක මුදලක් (1,77,000.00) කි . එ් මුදලින් සියයට දහයක්වත් නොගන්න පිරිස කිදෙනෙක්ද ? ගොවිපවුල් වල හතර පස් දෙනෙක් ඉන්නවා, නමුත් මුළු පවුලටමවත් දළ ජාතික ආදායමෙන් සියයට දහයක් ලැබෙන්නේ නැහැ.ඉතිරි මුදල බෙදාගන්නේ කවුද? අද අපේ රටේ හෙලිකොප්ටර් වලින් යන මන්ත්‍රීවරු ඉන්නවා. පුද්ගලික විදුලිබලාගාර තියෙන මන්ත්‍රීවරු ඉන්නවා. මේ කවුරුවත් මන්ත්‍රී පදවි ලබද්දී මේවා තිබුනේ නැහැ. ඒ වගේම මේ ප්‍රකෝටිපති මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ සමහර අන්ත දුගී ජනතාව වෙසෙන මැතිවරණ බලප්‍රදේශ . නමුත් ඔවුන් ජනතාව විසින් නම් කළ නියෝජිතයන් නොවෙයි. පක්ෂ නායකයන් විසින් නම් කොට ජනතාවගෙන් කැමැත්ත ඉල්ලාගත් පිරිසක්. මේ පිරිස් එහාට පැන්නත් මෙහාට පැන්නත් වගකියන්නේ පක්ෂනායකයින්ට මිසක් ජනතාවට නොවෙයි. ඔය කිසිම පක්ෂෙක පක්ෂ නායකයෝ වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඡන්දෙන් පස්සේ අපට කිසිම වෙනසක් වෙන්නෙත් නැහැ.

:       0       41

athuraSaturday, 31 August 2019 05:28 AM

කොච්චර ලිව්වත් වැඩක් නැහැ මහත්මයා. අපේ කරුමෙට අපේ රටේ හරක් ඕක තේරුම් ගන්නෙ නම් නැහැ.

:       0       1

Bishan Thursday, 29 August 2019 01:16 PM

මේ වගේ ආතක් පාතක් නැති අය ඉන්න පක්ෂයකට ඡන්දය දෙන්න හිතෙන්නේ කාටද ?

:       0       14

de silva Thursday, 29 August 2019 03:23 PM

යන යන පැත්ත විනාශ වෙනවා , ජනතාව ප්‍රතික්ෂේප කරන මෙවැනි පුද්ගලයන් නිසා පක්ෂ පිරිහෙනවා .

:       0       8

prabath Thursday, 29 August 2019 04:53 PM

ඕක අලුත් දෙයක් නොවේ මේ සෙට් එකට

:       0       1

San80 Friday, 30 August 2019 03:36 AM

මේ දෙන්නා දේශප්‍රේමීන් වෙනවා දැන්.... බලන්නකෝ තව සතියකින්..... මිනිස්සු කොච්චර මෝඩද ?

:       0       1

victor Sunday, 01 September 2019 04:51 PM

එකෙක් උඩරට පැත්තේ , අනෙක මාතර පැත්තේ , නුතන "රයි ගමයයි . ගම්පොලයයි".

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 58 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 44 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 516 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අපේක්ෂා පොදි බැඳ දුන් ඡන්දයට සාධාරණයක් කරනවා
2025 අප්‍රේල් මස 24 117 0

අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.


මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් තලවතුගොඩින් අල්ලයි
2025 අප්‍රේල් මස 24 225 0

හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත


දළදා පෝලිමට පොලිසියෙන් ස්ටිකරයක්
2025 අප්‍රේල් මස 24 743 0

නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site