ආණ්ඩුවෙ බලවත් ඇමැති සයිස් මහත්තයකුට රටේ ඉහළම මන්දිරේක ඉන්න ලොකු මහත්තයකුගෙන් කැඳවීමක් ලැබුණා...
ඒ කැඳවීම ලැබුණේ පහුගිය දවසක ආණ්ඩුව එක්තරා කර්මාන්තයකට පනවපු බදු හා ගාස්තු වගයක් ගැන ප්‍රශ්න කරන්නයි... සමාගම් දෙක තුනකට විතරක් වාසි වෙන විදියට පොඩි සමාගම්වලට අමාරැ වෙන විදියට මේ බදු හා ගාස්තු පනවල කියලයි ප්‍රශ්නය විමසපු ලොකු මහත්තයට ලැබිල තිබුණ පැමිණිලිවල සඳහන් වුණේ. ඒ ගැන ඇමැතිතුමාගෙන් විමසපු ලොකු මහත්තයා එයාට ටිකක් තදින් සැර භාෂාවෙන් කතා කළාලු.
එක පිරිසකට වාසි වෙන්නත් තව පිරිසකට අවාසි වෙන්නත් නීතිරීති දාන එක අනුමත කරන්න බැහැ කිව්ව ලොකු මහත්තය වහාම මේ තත්ත්වය වෙනස් විය යුතුය කියල නියමයකුත් කළාලු... හොඳමයි සර් කියල ආපසු ආපු ඇමැති මහත්තය ඉහළින් ලැබුණ අණ පරිදි ක්‍රියා කරන්නය කියල තමන්ගෙ නිලධාරින්ට දැනුම් දුන්න... මේ නිසා ඒ කර්මාන්තය තුළ වැජඹෙන්න හිටපු දෙන්නෙක් හොඳටම අප්සෙට් වුණා කියලා දැනගන්න තියනව.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒ වැඩ වානා