රේගු වංචාවක් සම්බන්ධයෙන් 2007 දී රේගු මධ්‍යම බුද්ධි අංශයට ඔත්තුව දුන් පුද්ගලයාට හිමි රුපියල් දස ලක්ෂයක තෑග්ග ගැනීමට මෙතෙක් ඉදිරිපත් වී නැතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයි. තෑග්ග ගැනීමට නම් ඔහු රේගුවට දුන් රහස් අංකය සහිත මුදල් නෝටුව ඉදිරිපත් කළ යුතු යැයි ද රේගුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd