යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ 29 වැනි සංවත්සරය රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධාන්‍ත්වයෙන් යාපන රඹෑව පාරේ රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි. රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා, දිවි පිදූ රණවිරුවන් සැමරීම විශේෂත්වයක් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප අතරින් වෙන්වූ ඔබ සියළු දෙනාටම උතුම් වූ නිර්වානය පතමු! (නි)
සෙබළාණෙනි, ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපිණා ළයේ... (නි)
ඔබ නිසයි අපි ඉන්නේ...ඔබටත් අපි එක්ක ඉන්න ලැබුණානම් .................. දයාබර රණවිරුවනි , ඔබ වැදු දෙමාපියන්ට අපි ණයගැතියි (ස)
මගේ දයාබර සොයුරනි, ඔබ සදා අමරණීයයි. (නි)
මගේ දෑස් කදුලින් පිරුණා..........කොහොමද මම කියන්නේ මගේ හැගීම.......මගේ හැගීම් ප්‍රකාශ කරන්න මට වවන නෑ............. (ස)
සැමදා ඔව අපේ හදවතේ (අ)
සබඳ ඔබ සදාකල් අප හදෙහි රැදේවා. (අ)
අප වෙනුවෙන් හා රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවනි, ඔබට මගේ ප්‍රණාමය! (නි)
දිවි දුන් සහොදරවරුන්ට අපේ ප්‍රණාමය (ස)
උදෑසන හිරු උදාවත් සමග අපට මතකයට නැගෙන්නේ ඔබයි (නි)
අපි මෙහෙම අද සන්තෝෂයෙන් ඉන්නේ ඔබ නිසයි. ඒත් අපේ සමහර මිනිස්සුන්ට දැන් ඕවා මතක නැහැ. (නි)
ඔබ ඇත්තෙන්ම අපේ දැයේ විරුවන්ය (නි)
ලක් මවුගේ පුරවැසියන් වන අපි ඔබට සදා ණයගැතියි. (නි)
රණවිරුවනි, සියලු ලාංකිකයන් ඔබට සදා ණයගැතියි. (නි)
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
ඔහොම කිවුවට, සිගරැට් එක දීලා ගින්දර නොදුන්නොත් වටකර ගෙනනේ ගහන්නේ. (නි)
රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සහ ආබාධිත රණවිරුවන්ට අපගේ ප්‍රණාමය! (නි)
ඔබට අපේ උපහාරය! (නි)
රට බේරාගත් වීර ඔබලාටත් තුවක්කුවේ කොකා ගැස්සෙන කාලයක් මේක (ස)
මෙජර් ජෙනරාල් කමල් ගුණරත්න ඔබ දස මහා යෝධයින්ගෙන් කෙනෙක්.. ගජබා රෙජිමේන්තුවට ඔබ ආබරණයක්.. ලක් මෑණියන්ට මිණි පහණක්..!(නු)
ඔබට අපගේ ප්‍රණාමය (ස)
අපිට ඔබලා ගැන ආඩම්බරයි (ස)
විරුවනි අපි ඔබට සඳා ණය ගැතියි....අපගේ උත්තමාචාරය සෙබල විරුවන් වෙත (ස)
නියමයි. (නි)
වීරෝධාර සෙබලුනි දිවි පුදා ඇතී දහසක් මල් ඔබ ඉදිරියෙ පියුම් දෙතී දක්වමු කෙසේ ඇති බව ඔබ සැමට ගැතී දණ නවමින් වැටෙමි පුදකර මගේ තුතී... (නි)
ආඩම්බරයි සෙබලාණෙනි (ස)
මගේ ලක්බිම රැකගන්නට ඔබ සැම දිවි දුන්න හදේ දුකට නෙතු කදුලැල් වැගුරනවා ඔන්න මතු සසෙරදි සොහොයුරන්ව නැවතත් හමු වෙන්න මෙතේ බුදුන් හමුවේ දී අම නිවනට යන්න (ස)
‘‘ සෙබලාණෙනී ඔබ මැරුණා නොවේ ‘‘ අපි කවදත් ඔබ සමගයි (ස)
ජයවේවා
ඔබ ජීවත් වන්නේ අපේ හදවත් තුළයි. (නි)
මවි බිම වෙත ඇති යුතුකම් හොද හැටි දන්න ජාතිත් රැදෙනු ඇත ඔබ නම අප දන්න රට ජාතිය වෙනුවෙන් ඔබ දිවි දුන්න ඒ පින ඇති පුතේ නුඔ සුර ලොව යන්න (ස)
සුදු අයිය හමුදාවේ සෙබලෙක් වෙලා ගිය දවස මට තවම මතකයි ඒදා කොටියන්ගේ ගෙරවිල්ල වැඩි වූ නිසා යුද වැදුන මව් ලංකා මුදවා තබා මහ රෑක කොටි සමග සටනක වැදී ඔබ ගියද අප හැරද දෙව්ලොව මිද ඔය මුහුණ දුටු පමනි මගේ නංගියා සිහිසුන්ව ඇද වැටුන සුදු නංගියා දා සමිදු වැඩ ඉන්න සිරි ලත් බිමේ ඇයි මෙහම සිදු වෙන්නේ කදසුරිදුනේ මුණි සමිදු පිට දුන්න බෝ සදු පුදා පිං දෙනව ඉපෙදන්න සොයුරෙක් වෙලා (ස)
අද අපි ලක් මවුබිමේ දෙපයින් සිටගෙන ඉන්නේ ඔබ නිසයි. (නි)
මවුබිමේ නිදහස පතා දිවි පිදූ රණ විරුවනේ එළිය දෙනුමැන ත්‍රිසිංහලයට යළිත් ඉපදී මතු දිනේ.... (නි)
රණවිරු සහෝදර සහෝදරවරුනි, අපිත් ඉදිරි පරම්පරාවලුත් ඔබට ණයගැතියි. (නි)
සහතික ඇත්ත
අපි හැමදාම යුද විරුවනට ණයගතියි (අ)
පොදු කරුණක් උදෙසා තම දිවිය කැපකළ රණවිරුවනි, ඔබට නිවන් සුව! (නි)
අපි වෙනුවෙන් ඔබ දිවි පිදුවෙහුය. (නි)
සොයුරනි, ඔබ සැමදා අමරණීයයි. (නි)
රණවිරුවනි, අපි සැමදා නුඹ සමගයි. (නි)
ඔබ නොමැති නම් අපි කොහිද ??? ඔබට අපි සදා ණයගැතිවෙමු (ස)
අපිට ජීවත් වෙන්න ..ඔබ ජීවිතය පූජා කරා (ස)
සොයුරණේ, ඔබ සදා අමරණීයයි...ඔබ හැදු වැඩු දෙමාපියන්ටත් අපි සදා ණය ගැතියි (ස)
මට සිටී එකම සෝදර අයියේ (චාන්දන ගුණසේකර) රට ජාතිය බේරා ගැනීමට නූඹත් මූලතිවි සටනින් ජීවිතය පූජා කරමින් අනගි මෙහෙවරක් කර ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඔබ ඇතුළු දිවි දූන් සියථම රණවිරුවන්ට රටෙත් ජාතියේත් ගෞරවය සහ උත්තමාචාරය. ඔබ ඇතුළු සියලුම දෙනා සදා අමරණීයයි..!! නූඹලට නිවන් සුව....!! (ස)
රණවිරුවනි, අපි සදා ඔබට ණයගැතියි. (නි)
රට දැය වෙනුවෙන් දිවි පිදූ ඔබ සැමට නිවන්සුව පතමු (ස)
ඔවුන් දිවි පුදා අපේ රට බේරාදුන්නාට අපි සදා ණයගැතියි. (නි)