දෙහිවල සතුන් වත්තේ තිස් හය හැවිරිදි ”බුලූ” නම් ඔර උටං අසනීප වි සිටියි. එහි ගිය අහංගම ආනන්ද හිමියෝ සෙත් පිරිත් කියා එම සතාට පිරිත් නූලක් බැන්දාහ. සතුන් වත්තේ අධ්‍යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න හා පශු වෛධ්‍ය ජගත් ජයසේකර මහත්වරුද බුලූගේ රෝගී තත්ත්වය ගැන නිරතුරුව සෙවිල්ලේ සිටිති.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මාව නොහදුනන මුත් මා ඔබ හොදින් හදුනමි මන්ද මා සත්වෞද්යානය නෑරබීමට පෑමිනි හැම අවස්තාවකම ඔබදෙස පෑය ගනන් ආසවෙන් බලා සිටි නිසාය....... ඔබට ඉක්මන් සුවය පතමි.....................
පශු වෛද්‍ය මහත්වරු නිවාඩු ගිහින් ද?
උපන්දිනේටද?
පවු අහිංසකයා... මිනිසුන්ට වඩා උන්ගේ ගුණ යහපත් කම් තියෙනවා...
කැලේ සතුන්ට කැලේ ඉන්න දෙන්න පිං
අනේ පව්
මෝඩ චූන්
බූලු සහ මනුෂ්‍ය ජීන්ස් අතර 80% ත් වඩා සම්බන්ධයක් තිබේ. පශු වෛධ්‍යවරු එය හොඳින් දනී. අපට පිරිත් නූලකින් සුවයක් ලැබේනම් බූලුටද එසේම සුවයක් ලැබෙන්නට පුලුවන්ය. බූලුට ඉක්මණින් සුවය ලැබේවා.
අනේ බව්