මිහිතලයට දරා ගත හැකි සංවර්ධනයකින් තෘප්තිමත් වීමට මිනිසාට බල කෙරෙන පාරිසරික සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ජනතාව අතරට ගෙන යා යුතු බව ලෝක පරිසර දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
දැන් දැන් ස්වභාවික විපත් වලින් පීඩා විඳින රටවල් අතරට එක් වෙමින් සිටින අප ද පරිසරය පිළිබඳ මෙම පණිවුඩය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බද ඒ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දියුණු කාර්මික රටවල ජනතාවට දියයුතු පණිවිඩයක්. වැරදීමකින් අපිට නිකුත්කරලා වගෙයි. සිදුවිය යුත්තේ පරිසරය විනාශ කරන කැලේ පාලුකරන ඇමතිවරුන් එළවන එකයි. (නි)
කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් පෙන්නුවා නම් තමා වඩාත් හොඳ. මොකද අපි දැකලා තියෙන්නේ ඔබතුමා වැඩිපුරම දේශන පවත්වනවා. එ්ක හොඳයි. එ්ත් ඒවා ක්‍රියාත්මක කරනවා නම් තමා වඩාත්ම හොඳ. නැත්නම් මිනිස්සු ඔබතුමා ගැන තිබුන විශ්වාසය තවදුරටත් පලුදු වෙනවා (නි)
යවන්න කලින් අර දියවන්නාවේ ඉන්න වැදගත් මහත්වරුන්ට පණිවිඩයක් දෙන්න ඔවුනට තේරෙන විදිහට (ම)
උපුල්, මෙතුමා ක්‍රියාවෙන්ම එ්ක පෙන්නනවා (නි)