ප‍්‍රවීන ලේඛකයකු, සාහිත්‍යධරයකු, ගත් කතුවරයකු, පුවත්පත් ලේඛයකු මෙන්ම කවියකුද වූ ඔරුවල බන්දු මහතා (80) අභාවප‍්‍රාප්ත විය.දෙදරු පියකු වූ ඔහු පල්ලෙවෙල පොරපිටියේ පදිංචි වී සිටියේය.1960 සිට 1965 දක්වා රුසියාවේ ලූබුම්බා සරසවියේ අධ්‍යාපනය ලබා සියරට පැමිණි ඔරුවල බන්දු කොළඹ නාලන්දා විදුහලේ රුසියන් භාෂාව උගැන්වීය. හෙතෙම රුසියාවේ ගතකළ පස් වසරක අත්දැකීම් අනුසාරයෙන් ලියූ ”පස් අවුරුද්ද” නව කතාව 1969 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත‍්‍ර වූයේය. දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාර දෙන බව පවුලේ ප‍්‍රකාශකයෙක් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා
ලේඛක ඔරුවල බන්දු මහතාට ස්වර්ග සැප,නිවන් සැප ලැබේවා.ඔබේ නාමය අමරණීයයි.ඔබ ජනතාවට සහ සාහිත්‍යයට කළ සේවය අමරණීයයි.
ඔරුවල බන්දු ඔබට නිවන්සුව