IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඔස්ට්‍රේලියාවත් කැනඩා පාරේ

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් භාගයේ දී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩ කිරීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ඔස්ෙටි‍්‍රලියාව ද අද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය . මීට පෙර කැනඩාව මේ ඉල්ලීම කෙළේය. පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගීවීමට මහින්ද රාජපක්ෂ ජනපති එහි ගොස් සිටියි. ශ්‍රී ලංකාවේ ඉපැදී දැනට ඔස්ෙටි‍්‍රලියාවේ පදිංචි ඉංජිනේරුවකු වන අරුණචලම් ජෙගදීස්වරන් ද යුද අපරාධ සම්බන්ධයෙන් ජනපතිට  එරෙහිව ඔස්ෙටි‍්‍රලියා අධිකරණයක පැවැරූ නඩුව නොවැම්බර්  29 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.මේ අතර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්, හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහට එරෙහිව යුද අපරාධ චෝදානා ගොනු කළ හැකිදැයි ඔස්ට්‍රේලියා පොලිසිය වෙනම පරීක්ෂණයක් පවත්වයි. ඔස්ට්‍රේලියා අගමැතිනි ජුලියා ගිලා පවසනුයේ යුද්ධයේ අවසන් සමයේ  බරපතල ලෙස මානව හිමිකම් කඩ කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ඔස්ට්‍රේලියාව හා ඔස්ට්‍රේලියාව සේ සිතන සිතන වෙනත් රටවල් ද දිගටම බලපෑම් කැන බවයි. යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාව අනතුරු අඟවනුයේ මේ ප‍්‍රශ්නය නිසා පනස් ගණනකට වැඩි රටවල් අයත් වන පොදු රාජ්‍ය මණ්ඩලය ඉහිරී යා හැකි බවයි. 2013 දී එම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. එය වර්ජනය කරන බව කැනඩාව කියයි.  පර්ත්, රොයිටර්



අදහස් (0)

ඔස්ට්‍රේලියාවත් කැනඩා පාරේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 212 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 60 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 354 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 137 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 696 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 749 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14549 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 130 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site