මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යාමට ආ බව කියන අට දෙනකු කලවංචිකුඩියේ හෝටලයකින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔවුහු මීගමුව, කල්කුඩා සහ කලවංචිකුඩි පදිංචිකරුවෝය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට බරක් නොවී යන්න හදන ඒ මිනිස්සුන්ට යන්න දුන්නා නම් මොකද වෙන්නේ? (නි)
මොකක්හරි කොල්ලයකට යන්න හැදුවවද්ද? (නි)
අනේ මන්දා ඕස්ට්‍රේලියාවට යන්න ඔච්චර දඟලන්නේ ඇයි කියලා. ආශ්චර්‍ය තියෙන්නේ මෙහෙනේ (ස)
අසරණ මිනිස්සු
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.... (නි)
ඕස්ට්‍රේලියාව කියන්නේ දිව්‍ය ලෝකය්ක කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ. (නි)