IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


ඕස්ටේ‍්‍රලියාවත් අර්ධ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන රග්බි තරගාවලියේදී සිය ස්ථානය තවදුටරත් තහවුරු කරගත්  ඕස්ටේ‍්‍රලියාව අද පැවැති තරගයකදී ලකුණු 68 - 22 ක් ලෙසින් රුසියාව පරාජය කිරීමට සමත් විය. ඒ සමගම  ඕස්ටේ‍්‍රලියාව තරගාවලියේ අර්ධ අවසාන පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.  ඕස්ටේ‍්‍රලියානු පිල වාර්තා කළ උත්සාහක දිනුම් දහයෙන් දෙකක් ම වාර්තා කළ ඔවුන්ගේ තවත් ප‍්‍රබල කී‍්‍රඩකයකු වන වින්ගර් ඩි‍්‍රව් මිචෙල් පාදයේ ආබාධයකට ලක්වීම නිසා තරගය අතරමැදදී පිටියෙන් ඉවත් විය. මේ වන විට නවසිලන්තය හා දකුණු අපි‍්‍රකාවද ප‍්‍රබලතම කණ්ඩායම් 8 අතරට එක්වී සිටිති. පළමු අර්ධය නිමාවේදී උත්සාහක දිනුම් හතක් සමගින් ලකුණු 47-5ක් ලෙසින්  ඕස්ටේ‍්‍රලියාව ඉදිරියෙන් සිටියේය. ඔස්ටේ‍්‍රලියානු පිලේ ජේම්ස් ඔ’කෝනර් විසින් 9 වැනි සහ 10 වැනි උත්සාහක දිනුම් වාර්තා කළේ අමතර ප‍්‍රසාද ලකුණක් ද සිය පිලට එක් කරමිනි. මේ අතර රුසියාව වෙනුවෙන් ව්ලැදමීර් ඔස්ට්‍රොව්ස්කෝ, ඩෙනිස් සිම්ප්ලිකෙවිච් සහ කොන්ස්ටන්ටින් රච්කෝවා උත්සාහ දිනුම් වාර්තා කළහ.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවත් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රජයේ ඉඩම් ගිල්ල දේශපාලන ලැයිස්තුව මැතිසබේට
2025 මාර්තු මස 14 391 0

දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩ ම් ලබාගෙන කිසිදු


වන සත්ව සංගණනය හෙට
2025 මාර්තු මස 14 124 0

බෝගවලට හානිකරන සතුන් පිළිබඳ ‘වන සත්ව සංගණනය 2025’ හෙට (15) පෙරවරු 8.00 සිට විනාඩි 5 ක කාලයක් එනම් 8.05 දක්වා ක්‍රියාත්මක කරන බවත් එම සංගණනය සාර්ථක කරගැනීමට ජනතාවග


ඉරාන තෙල් බෙදූ මෙරට සමාගමකට සම්බාධක
2025 මාර්තු මස 14 660 0

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදු


අ‘පුර රෝහලට අලුත් අධ්‍යක්ෂවරයෙක්
2025 මාර්තු මස 14 417 0

වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ.


ඉන්දියාවෙන් එන්නත් ප්‍රදානයක්
2025 මාර්තු මස 14 256 0

ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දිය


‘‘ස්මාට් වින්‘‘ සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්
2025 මාර්තු මස 14 693 0

වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ස්මාට් වින්’’ පුද්ගලික සමාගමේ අධ්‍යක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 254 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 575 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 260 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site