කුරුන්දට එන ඕළු මුවන් වෙඩි තැබීමට ගෙන ආ බව කියන තුවක්කු දෙකක් සමඟ කුරුඳු තලන්නකු අහුංගල්ලේ කටුවල කුරුඳු හේනක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුරුන්දට එන ඕළු මුවන් වෙඩි තැබීමට ගෙන ආ බව කියන තුවක්කු දෙකක් සමඟ කුරුඳු තලන්නකු අහුංගල්ලේ කටුවල කුරුඳු හේනක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි හොරුන්ව, අපරාධකාරයින්ව අල්ලා හිරේ දමමු. ලොකු හොරුන්ව අපේ ඡන්දවලින් දිනවා මැති සබයට යවමු.(දී)
මේ අහිංසකය ප්‍රාදේශිය සබාවක මන්ත්‍රී කෙනෙක් වත් උනානං බේරෙන්න තිබුන. (දී)
සරණ සොයුර! මේවගේ ලස්සන අදහස් ලියන ඔබට අසරණව සිටින අපේ රටේ අහිංසක මිනිසුනට සරණ වෙන්න පුළුවන් කියල මට හිටෙතෙනවා.(අ)
රටේ ජාතික සම්පත් රැකගන්න මීට වඩා ක්‍රමවේදයක් සැකසිය යුතුයි.(දිල්)