තාක්ෂණ විෂය ධාරාවෙන් 2016 දී උසස් පෙළට පෙනී සිටීමට සූදානමින් සිටි 90ක් පමණ සිසුන් කැකිරාව මැදි මහ විදුහලෙන් ඉවත් කිරීමට යතියි මව්පියෝ කියති.
මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඉදි කිරීමේ ගිවිසුම පාසලෙන් ප්‍රතික්ෂේප කළ නිසා මෙම සිසුනට පාසල් නැති වීයැයි මව්පියෝ පවසති.
එහෙත් ලබන වසරේ දී තාක්ෂණ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුහු පිරිසක් පාසලේ සිටිති. තම දරුවන් අතර මං කිරීම ගැන මව්පියෝ දැඩි ලෙස කම්පා වී සිටිති.
මේ ගැන විමසීමට විදුහල්පති හා අධ්‍යාපන නිලධරයන් හමුවීමට ගත් උත්සාහය අසාර්ථක විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ බඩු මලු නිසා ළමයින්ගේ අනාගතේ විනාශ වෙනවා (නදී)
ඔන්න උෟවේ ඡන්දෙට තව කතිරේ ගහලා. මෙයාලම පත්කරලා තව තව ඉල්ලගෙන කන්න. (නදී)
ඕක තමයි ආසියාවේ ආශ්චර්යය (නි)
කිසිදේකට බයවෙන්න එපා. කාව අතරමං වුණත් තාක්ෂණවේදය සිසුන් අතරමං වෙන්නේ නැහැ. මේකට විසඳුමක් දෙයි ඉක්මනින්... (නි)
මේක දුප්පත් සිසුන්ට කෙරෙන අසාදාරනයක්. අසරණ ළමුන්ට සාධාරණයක් කරන්න. (නදී)
බලාගෙනයි, ඔය වචනෙ ඇතුලත් වෙන මොකවත් ප්‍රතික්ෂේප කරන එක එච්චර ගුණ නැහැ. (නදී)