කලාව, දහම, ඉතිහාසය, විශ්වාසය හා උද්භිත විද්‍යාව හා බැඳුණු අපූර්වතම හා දුර්ලභ සොබාදහමේ නිමැවුමක් වන නාරිලතා මල් වත්තක් වගා කිරීමට කැකිරාව පදිංචි වෛද්‍යවරයෙක් සමත්ව සිටී.
ඔහු වෛද්‍ය ශාමල් කාන්තය. මීට වසර හතට පමණ පෙර සිය මිතුරෙකුගෙන් ලැබුණු එක් නාරිලතා මල් පැළයක් කෙමෙන් බෝකර මේ වන විට පැළ 250ක් දක්වා ඔහු වර්ධනය කර ඇත.
දැන් ඒ මල්වගාවේ වසන්ත කාලයයි. නාරිලතා උඩවැඩියා මල් වර්ගයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චූටි දූ නම් මලට වැඩිය ලස්සනයි. (නි)
නාරි ලතා මල් ගොඩක් ලස්සනයි (අ)
නියම ලස්සන මලක්. හිතාගන්නත් අමාරුයි මේකෙ ලස්සන. ඉතින් මේ මල පරිනාමවාදයෙන් මේ විදියට හැඩගැහිල තියෙන්. මම හිතනව මල දෙබරු ජාතියක් ඉලක්ක කරගෙන උන්ගෙ ගෑනු සතාගෙ සවරූපය අරගෙන කියල. නැටුටුවෙකුත් වගේයි. (ස)
මම දැක්කේ අදමයි. මම හිතාගෙන හිටියේ ඒක මනඃකල්පිත මලක් කියලයි. (නි)
ඔය තියෙන්නේ මල් දෙකක්ම (ස)
හොද උත්සාහයක්. උත්සාහයට සෑහෙන හොද ප්‍රතිඵලයක්. (නි)
ලස්සනම ලස්සනයි. (නි)
ලස්සනයි
මේකේ නාරිලතාව පේන්නේ නෑනේ (ස)
බොහොම ලස්සනයි
මට නම් පැහැදිලිව පෙනෙන්නේ නැහැ. (නි)
මල් වගේම ලස්සන චූටි දුවෙක්. (නි)
සුපිරි (අ)
ඔබගේ උත්සහායට සොබා දහමෙන් කලකුණ සලකාවි ඔබට. ඔබව ධර්මයට ආදරය කරන්න පුළුවන් මිනිස්සු හැමොටම ආදරේ. ඔබට ජය. (අ)
කැකිරාවෙන් නාරිලතා මල් පූදින්නේ (ස)
ඉතාම අගය කළයුතු පුද්ගලයෙක් සහ නියම කතාවක්. (නි)
මේ පොඩි දුව නම් මලක් වගේමයි. (නි)
නාරිලාතා මලක් වගෙයි මේ පුංචි දියණියත් (ස)
නාරිලාතා මල පුංචි වුණාට හරිම ලස්සනයි නේද (ස)
සිත් ගන්නා සුන්දර දසුනක් (ස)
නාරිලතා පුෂ්පේ... ඒ... ඒ.... නාරිලතා පුෂ්පේ... (නි)
ලස්සනයි, ස්තූතියි දොස්තර මහත්තයෝ (ස)
හැබැයි මේ ගසේ අල වසලු. (නි)
එතකොට යටලීයේ නෙමෙයිද නාරිලතා මල් පූදින්නේ ??? (ස)
මම මීට කලින් දැකලා තිබුණා නාරිලාතා මල මේවගේ නෙමෙයිනේ (ස)
නියම වැඩක්...!
ලස්සනයි (ස)