ඔඩ්ඩුසූඩාන් දෙමළ මහා විදුහලේ අද (20) ආරම්භ වූ උතුරු පළාත් ක්‍රීඩා උත්සවයට එල්ටී.ටී.ඊ. ලාංඡනය සහිත ටයි පටියක් පැළඳගෙන ආ බව කියන කිලිනොච්චිය දිස්ත්‍රීක් ක්‍රීඩා නිලධාරිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසූඩාන් පොලිසිය කියයි. ඔඩ්ඩුසූඩාන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට හොඳට සළකන්න ඕනෑ පටු අදහස් ඉටුකරගන්න යනවට (නි)
ඉතින් කොටි ටයි එකක් දැම්මම තියෙන වැරැද්ද මොකද්ද? (නි)
සමහර අයගේ උණ තාමත් ගිහිල්ලා නැහැ වගේ (නි)
දඩුවම විදියට ඔය ටයි පටියෙන්ම එල්ලන්න තියෙන්නේ වැරදිකාරයා කියලා ඔප්පුවුණොත් (නි)
පොලිසියේදී ටයිපටිය තද කළා නම් තමයි හොඳ (නි)
අළු යටින් ගිනි පුපුරු මතුවීම ස්වභාවික දෙයක්. ඒත් රට නැවත අගාධයට ගෙනියන්න හදන මේ ගිනි පුපුරු සහමුලින් නිවාදමන්න කටයුතු කළයුතුයි. (නි)
සජිත් ,එල්ටීටීඊ කියන්නේ තහනම් කළ සංවිධානයක්. ඒකයි වැරැද්ද. (නි)
මොකක් හරි යටි අරමුණකින් තමයි මේ පුද්ගලයා එන්න ඇත්තේ කියලයි මට නම් හිතෙන්නේ. (නදී)
සජිත් බත්ද කන්නේ? (නදී)
මටත් පුලුවන් නම් එකක් දානවා (නි)