(ඉන්දිකා රාමනායක )
කෝටි දෙකකට අධික වටිනවා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු තලේමන්නාරම වැලිපර මුහුදු ප්‍රදේශයේදී අද (15) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රා යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි , ග්‍රෑම් 100 ක මානයක් තිබී ඇත.
නාවික හමුදාව විසින් අද පෙරවරුවේ තලේමන්නාරම වැලි පර ආශ්රිත මුහුදු ප්‍රදේශයේ දී විසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එහිදී ගොඩබිම වෙත ළඟා වෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම අයිස් කාඩ්බෝඩ් පෙට්ටියක අසුරා තිබු බව ද නාවික හමුදාව සඳහන් කරයි.
සැකකරුවන් ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් මේවා ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ ඒවා බවද නාවික හමුදාව සඳහන්.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට අධික බවද නාවික හමුදාව කියයි.
අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා තලේමන්නාරම පොලිසියට.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි දෙකක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි