රුපියල් කෝටි දොළහක් පමණ වටිනා කිලෝ 16ක රන් බිස්කට්, කාසි හා ආභරණ තොගයක්ද රුපියල් ලක්ෂ 27 ක ඉන්දියා, තායි හා කොරියා සල්ලිද රැගෙන මලයාසියාවේ ක්වාලලම්පූර් නුවරට යාමට පැමිණි 74 හැවිරිදි කොරියා කතක හා 47 හැවිරිදි කොරියා ජාතිකයෙක් සැකපිට අද අලූයම කටුනායකදි අත් අඩංගුවට ගනු ලැබූහ. සහකාර රේගු අධිකාරී චරිතා හෙට්ටිගොඩ මහත්මියට ලැබුණු තොරතුරකින් නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් වන විමල් ජයසුමන හා ජී එස් චන්ද්‍රසිරි මහත්වරු මේ භාණ්ඩ සොයා ගත්හ .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd