ලෝක සරණාගත දිනය වෙනුවෙන් ඉරිදා වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ජනරැලියක් පැවැත්වෙද්දී එහි කඩාවැදුණු කොටි හිතවාදී පිරිසක් ලංකාවේ යුද අපරාධ වෙතියි කියමින් උද්ඝෝෂණය කරන්නට වූහ. ඔවුන්ගේ ක‍්‍රියාව බොහෝ දෙනෙක් හෙළා දුටහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න් කොටි සරණාගතයන්ගෙ මානව හිමිකන් කඩනවො..කෝ මේ හිලරි නෝනා?
ලංකාවේ කොටින්ට ඉඩ නෑ
කමක් නෑ අනේ.ඔයා කරන දෙයක් කරලා සතුටු වෙන්න
කොටි ටික මෙල්ල කරන්න අඩු ගාණේ buffalo soldersලාවත් හිටියේ නැද්ද?
බෝට්ටු වලින් රට පැනීමට හොර සරණාගතයින්‍ට සහාය දීමට කළ වැඩක්.හොරු බෝට්ටු වලින් රට පනින එක නවත්වන්න රජය පියවර ගත යුතුයි.නැත්නම් හොර කොටි වෙනත් රටවලට ගිහින් අපේ රට පහත් කරනවා
ඒගොල්ලන්ගෙ ආසාවනෙ.සුදුජාතීන්ගෙ වැසිකිළි සුද්ධ පවිත්‍ර කරලා අහවර වෙලා ,පෙලපාලියෙ ගිහින් පොඩි අඩියක්ගහළා නිදාගනියි. ඒක ඒගොල්ලන්ගෙ දින චර්යාව. මේ අයට ලංකාවෙ අසරණ වෙච්ච දෙමළ අයට බත් පාර්සලයක්වත් දෙන්න ඕන නැහැ ...මේ ගොල්ලො හිතන්නෙ වෙන රටක් මේ අයට අනුකම්පා කරලා තම රටේ සෙබළ ඡිවිත පරදුවට තියලා ලංකාවෙ ඉන්න සියයට 84ක් වන සිංහල - මුස්ලිම් ඡනතාවත් එක්ක යුද්ධ කරළා මේ ගොල්ලන්ගෙ ඊළම දිනවලා දෙයි කියලා ... මානසික රෝහල් ඒරොප්පෙ හිඟයි මම හිතන්නෙ...
කාඩ්බෝඩ් වීරයෙක් ප්‍රණාම ලබන්න මූන දාලා ඇති.නිලමැස්සෙක් හාල් මැස්සෙක් තරමට වත් ගණන් ගන්න එපා
ඇයි අපි යුද අපරාධ උනේ නැහැ, වෙන්නෙත් නැහැ කියල ඔප්පු කරන්නේ නැත්තේ? එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ.
අපි ආදරෙයි කැලෑවේ ඉන්න සරණාගත කොටින්ට.
අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා කියන්නේ මේවට තමයි
තව ඉස්සරහට හොඳ වෑඩ බලාගන්න පුලුවන්.....
බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නෑනේ....,
දෙයියෝ දනී අපි නොදනී...
මේ උබලා අපේ වැසිකිළි ටික හෙම සුද්ද කරල, කුණු ටික ඇදල දාල, පාරවල් අතුගාල ඉවරද මේ පිකටිං කරන්නෙ..
අපිට මේව හොද පාඩම්.....
අයියා අපි ඉදල හිටල හරි කැ ගැහුවෙ නැත්නං අපිව ගුවන් යානයෙ දාල ලංකාවට එවනවානෙ.. එතකොට මෙහෙ තියන සැප නෑනෙ...
මේ කොටි රැලත් සරණාගතයො තමයි.
දැන් ඉතිං ඒ ගොල්ලොත් අසරණ වෙලයි ඉන්නේ.ඒ නිසයි ලෝක සරණාගත රැස්වීමකට එන්න ඇත්තේ
මුන්ට පිස්සු
මුන්ට ලංකාවට ආව වේලාවට බඩ කට පිරෙන්න නොසලකා මානව හිමිකම් කිරි පොවන එකේ විපාකේ තමයි මේ.මේ රටවල ඉන්න තානාපති වරු කියන ජාතිය ගන්න පඩියටත් ණයයි.
එහේ ඉන්න අයට දුක දැනෙනවා.නිකං කා ගන්න අයට හොදක් කළත් පේන්නේ වැරදියට
එංගලන්තෙ කොටි තහනම් සංවිදාධානයක් නෙමෙයිද? කාගෙ හයිය අරන්ද මුන් මෙහෙම නටන්නෙ ?
අපේ එම්බසියේ අය කොහේද දන්නේ නෑ හිටියේ මේ වෙලාවේ
කොටි මුලු ලෝකෙන්ම අතුගෑවිලා යනවා
කොටින්ට ගැළපෙන නම තමයි බූරුවෝ
ඔහොමත් අය ලෝකේ ඉන්න එපැයි...
ඊලාම් මගුල් ගෙදරට හිල්කූඩෙන් වතුර අදින කොටි..
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු.බලමු ඉස්සරහට
මම මෙහේ අපායේ විදින දුක උඹලා දන්නවානම් මේ පෙළපාලි උඹලා නවත්තලා ගොඩක් කල්
දැන් නියම සරණාගතයෝ කොටිතමයි.........
තවම අමාරුව හොඳ නෑ වගේ
පවු අනේ යන එන මං නැතිවෙලා.කොටි කොඩියත් සමගම පුල්ලි ගැළවුණු අවසන් කොටි 5 අතරමං වෙලා
ඇත්තටම හොදයි
මේ කොටි ලංකාවට ඇවිත් බැලුවනම් දැක ගන්න පුලුවන් දැන් මිනිස්සු ඉන්නේ කොච්චර නිදහසකින්ද,සතුටකින්ද කියලා