කහවත්ත කොටකෙතන ඝාතන රැල්ලේ තවත් සැකකරුවෝ තිදෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් ලබන 04 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියංකර හෙවත් නිකිල හා ලොකුගම් හේවගේ නුෂාරා මේ තිදෙනාය.
ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) හා ඇගේ දියණිය හේවාගමගේ පුෂ්පකුමාරි (32) 2012 ජූලි 19 වැනි දා මරා දමන ලදැයි ඔවුහ චෝදනා ලබා සිටිති.
සැකකරුවනට ඇප ප්‍රතික්ෂේප විය.
ඔවුන් නිදි ඇඳේදි ගිනි තබා මරා දමා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරය ඇවිල්ල බේර ගනීද ? (අ)
දැන් ටිකක් නිහඩව ඉඳල ඡන්දේ ජිනීවා සමුළුව එහෙම ඉවර වුණාම ඇප ඉල්ලන .(දිල්)
කෝ මේ දේසපාලන බලවතා නිදිද (දී)