කටුකුරුන්දේදී පොලීසියට විරෝධය පෑ පිරිසකගේ ගල් මුල් පහරින් පොලීසියේ තිදෙනෙක් තුවාල ලැබුහ.
පොලිස් ජල ප්‍රහාරක රියටද ගල් මුල් වැදී ඇතැයි පොලීසිය කියයි.
කටුකුරුන්දේදී පොලීසියට විරෝධය පෑ පිරිසකගේ ගල් මුල් පහරින් පොලීසියේ තිදෙනෙක් තුවාල ලැබුහ.
පොලිස් ජල ප්‍රහාරක රියටද ගල් මුල් වැදී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් ගහල මදි මේ වගේ වැඩ වලදී අත පය කඩා දාන්න ඕනා. (නදී)
අපේ රට අද ලෝක ප්‍රජාවගේ අවමානයට පාත්‍රවෙමින් පවතිනවා.හේතුව නීතියේ ආධිපත්‍යය නැතිවීම. ආර්ථික වශයෙන් දවසින් දවස ලෝකයට ණයවීම,දේශපාලන වශයෙන් කඩාවැටීම හා අන්තවාදී කණ්ඩායම් බිහිවීම හා මෙකී නොකී බොහො දේ ඇත. ධනුෂ්ක වර්ණසුරිය හා අනෙකුත් මිතුරන් කියනා පරිදි මේ බහු ආගමික,බහු ජාතික වශයෙන් චිරාගත කාලයක පටන් අප සහජීවනයෙන් ජීවත් වන්නෙමු. මේ ක්‍රියාත්මක වන අඳුරු වූ සෙවනැලි වලට අපි එරෙහි වෙමු .අද වන විට ලෝකයේ බොහෝ රවල් තුළ අප රටෙහි කීර්තිනාමය බොහෝසෙයින් පිරිහීමට ලක්වී ඇත. (නි)
හොඳයි, නියමයි ! (නදී)
මගෙ දෙවියනේ ඔබ කොහිද ? (නදී)
අපරාදේ (නදී)
මට නම් වැටහෙන්නේ නැහැ අපේ රටට මොන අපල කාලයක් ලබලද කියලා? (නි)
මේ වගේ එදත් අපේ පොලිසිය ක්‍රියාත්මක උනානම් ? (නදී)
සෆෙර්දින් ... මම දන්නේ නැති නිසයි අහන්නේ අර මතුගමදී හමුදුරුවොට ගහපු වෙලාවේදීද? (ස)
භක්තිය හෝ ධර්මය හිත්වල තියෙන්න ඕනේ. පාර දිගේ පිලිම තිබ්බට මදි (නදී)