ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ග්‍රාමීය සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ කේ.ඩබ්. කොටිගල මහතා අභාවප්‍රාප්ත විය. 1963 සේවයට එක් වූ ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ජනාධිපති ඒකකයේ අධ්‍යක්ෂවරයෙක් විය.
බොරුල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා ප.ව. 4.00 ට කනත්තේ දී සිදු කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටිගල ඔබට තෙරුවන් සරණයි (බ)
අපට දැනුම බෙදාදුන් ඔබට නිවන් සුව. (බ)