IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කෝටිපති දේශපාලකයෝ දස දෙනා

ගිය වසරේදී ලොව ඉහළම වැටුප් ලබා ඇත්තේ සිංගප්පුරුව, හොංකොං, කෙන්යා, ඇමෙරිකාව, ප‍්‍රංශය, කැනඩාව, අයර්ලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, ජර්මනිය හා ජපානයේ රාජ්‍ය නායකයන් දස දෙනා බව ඉන්වෙස්ටෝපීඩියා.කොම් වෙබ් අඩවිය කියයි. ඔවුන්ගේ වසරක වැටුප මෙසේය.

සිංගප්පුරු අගමැති ලී හියන් ලූන් ඇ.ඩො.2183516 රුපියල් විසිතුන් කෝටි අසූ ලක්ෂය ඉක්මවයි
හොංකොහි ප‍්‍රධාන විධායක ඩොනල්ඞ් සෑං ඇ.ඩො.513245 රුපියල් පන් කෝටි පනස් නව ලක්ෂය ඉක්මවයි
කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා ඇ.ඩො. 427886 රුපියල් හාර කෝටි හැට හය ලක්ෂය ඉක්මවයි
ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ඇ.ඩො. 40000 රුපියල් හාර කෝටි තිස් හය ලක්ෂයකි
ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි ඇ.ඩො. 302435 රුපියල් තුන් කෝටි විසි නව ලක්ෂය ඉක්මවයි
කැනඩා අගමැති ස්ටීවන් හාර්පර් ඇ.ඩො. 296400 රුපියල් තුන් කෝටි විසි තුන් ලක්ෂය ඉක්මවයි
අයර්ලන්ත ජනාධිපති මේරි මැක් ඇලීස් ඇ.ඩො. 287900 රුපියල් තුන් කෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි
ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ් ඇ.ඩො. 286752 රුපියල් තුන් කෝටි දොළොස් ලක්ෂය ඉක්මවයි
ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් ඇ.ඩො. 283608 රුපියල් තුන් කෝටි හැට ලක්ෂය ඉක්මවයි
ජපාන අගමැති යොෂිහිතෝ නෝඩා ඇ.ඩො. 273676 රුපියල් දෙකෝටි අනූ අට ලක්ෂය ඉක්මවයි
එම රාජ්‍ය නායකයන් අයත් රටවල සාමාන්‍ය වැසියකුගේ වැටුප හා ඔවුන්ගේ වැටුප් අතර පරතරය මෙසේය.
රයිලා ඩවින්ගා ලබනුයේ එරට සාමාන්‍ය වැසියකු ලබන වැටුප මෙන් 255 ගුණයකට වැඩි වැටුපකි.
ලී හියං ලූන් තිස් අට ගුණයකින් වැඩිය.
ඩොනල්ඞ් සෑං එකොළොස් ගුණයකට වැඩිය
නිකලස් සාර්කෝසි නව ගුණයකට ආසන්නය.
බරක් ඔබාමා අට ගුණයකට වැඩිය.
යොෂිහිකෝ නෝඩා අට ගුණයකට වැඩිය.
ඇන්ජෙලා මාර්කෙල් අට ගුණයකට ආසන්නය.
ස්ටීවන් හාර්පර් හත් ගුණයකට වැඩිය.
මේරි මැක් ඇලීස් හත් ගුණයකට වැඩිය.
ජුලියා ගිලාඞ් හත් ගුණයකට වැඩිය.
මේ වැටුප්වලට අමතරව නිල නිවාස, නොමිලයේ ගමන් බිමන්, සෞඛ්‍ය සේවා හා වෙනත් වරප‍්‍රසාද රැසක්ද ලැබේ. එම රටවල් දහය පිරිසුදු යැයි ලකුණු දහයක් ද දුෂිත යැයි බිංදුවක් ද වශයෙන් ලකුණු දෙතොත් එම දර්ශකය මෙසේය.
රයිලා ඔඩින්ගා කෙන්යාව 2.1
නිකලස් සාර්කෝසි ප‍්‍රංශය 6.8
බරක් ඔබාමා ඇමෙරිකාව 7.1
යොෂිහිතෝ නෝඩා ජපානය 7.8
ඇන්ජෙලා මාර්කෙල් ජර්මනිය 7.9
මේරි මැක් ඇලීස් අයර්ලන්තය 8
ඩොනල්ඞ් සෑං හොංකොං 8.4
ජුලියා ගිලාඞ් ඕස්ටේ‍්‍රලියාව 8.7
ස්ටීවන් ගාර්පර් කැනඩා 8.9
ලී හියැං ලූන් සිංගප්පුරුව 9.3
මේ රටවල් අතරින් කෙන්යාව, හොංකොං හා සිංගප්පුරුව පුර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යලෙස නොසලකන බව ලන්ඩනයේ එකොනොමියට් සඟරාවේ බුද්ධි තොරතුරු ඒකකය කියයි. සිංගප්පුරුවේ සාමාන්‍ය වැසියකු උපයන වැටුපෙන් 38 ගුණයක වැටුපක් එරට ඇමැතිට ලැබුණත් එහි දුෂණය ඉතාම අඩු බවත් පුර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතත් ආයෝජනයට සුදුසු බවත් එම වෙබ් අඩවිය කියයි. අනෙක් අතට කෙන්යාවේ ඔඩින්ගා එරට සාමාන්‍ය වැසියකු මෙන් 255 ගුණයක වැටුපක් ලැබුවත් එරට දුෂණය ඉහවහා ගොස් ඇත.



අදහස් (0)

කෝටිපති දේශපාලකයෝ දස දෙනා

Alexander perera Friday, 04 November 2011 10:53 AM

තව අවුරුදු 10 කින් අපේ අය උඩින්ම ඉන්නවා

:       0       0

පාලිත Sunday, 30 October 2011 06:58 PM

ලංකාවට තැනක් අැත්ෙත්ම නැද්ද?

:       0       0

රොෂාන් Monday, 31 October 2011 09:00 AM

ලංකාවේ කවුරුවත් නැහැනේ... මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා...

:       0       0

nilam Tuesday, 01 November 2011 05:54 PM

මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා....

:       0       0

Virajika Wednesday, 02 November 2011 10:14 AM

සිංගප්පූරුව මගේ දෙවැනි මවු බිමයි. එහි සිටීමට ලැබීම ගැන හරි සතුටුයි. මගේ පළමුවැනි මව්බිම වන ශ්‍රීලංකාවට මගේ ආචාරය

:       0       0

තුෂාර Wednesday, 02 November 2011 10:16 AM

අපේ අය උඩින්ම ඉන්න ඕනේ

:       0       0

තුෂාර Thursday, 03 November 2011 08:37 AM

මේ ලයිස්තුව හදපු කෙනාට නම් අනිවාර්යයෙන් වැරදිලා... අපේ අය උඩින්ම ඉන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 110 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 291 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 377 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1302 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1681 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 2126 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 740 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2061 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site