යුද්දයෙන් පීඩාවට පත්වුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීමට මේ වසර සඳහා රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.
අත් පා අහිමිවුවන් ,නිවාස අහිමිවූවන් වෙනුවෙන් මෙසේ සහනාධාර ලබාදීම සිදු වන අතර මේ වන විට වෙන් කර ඇති මුදලින් ලක්ෂ 1100 බෙදා දී අවසන් බව සඳහන්ය.
තවත් රුපියල් ලක්ෂ 1300 ක් උතුරේ අවතැන්ව සිටින පවුල් 1500ක් අතරේ බෙදා දීමට නියමිතය.
ගැටුම් නිසා විනාශ වී ගිය ආගමික ස්ථාන 100ක් පිළිසකර කිරීමේ කටයුතුද රජය අරඹා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ලම රජය කරන්නෙ. නමුත් මේ මිනිස්සු විකුණලා සල්ලි හම්බ කරගන්නෙ ඩයස්පොරාව.ඒවයින් ගනනක් ජේවීපි එකේ නොරටුගාමීන් සහ අන්තරේ පිරිස් සාක්කුවේ දාගන්නවා. ඒ ගැන මේ මිනිස්සුන්ට වැටහෙන දවසකුත් ඒවී. එදාට මේ අයට සැලකිලිත් ලැබේවි.(අ)
මේ ගමගේ, නිකන් බොරු නොකියා ඉන්නවාද? (නි)
ගමගේ මහත්තයා කතාකරන්නේ හරියට ඇස් දෙකෙන් දැක්කා වගේනේ. (නි)
ගමගේ හරි. (නදී)
ගමගේ ඔබ හරි. (නදී)
චන්න මහත්තයා එහෙනං ඇත්ත කියමුකෝ බලන්න (නදී)
ගමගේට,නිල්මිණිට,දේදුනුට,සංසලාට,බන්දුලට ජයවේවා ! (අ)
ගමගේ ගේ කතාවට මාත් එකඟයි. (නදී)