කිලෝ එක හමාරක රන් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි බලා යාමට ආ කොළඹ ආමාර්වීදියේ පදිංචිකරුවකුට (43) රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව රන් බිස්කට් රාජසන්තක කළේය.
රේගුව පවසන්නේ සැකකරු කුලියට රන් ගෙන යන්නකු බවයි.
රන් බිස්කට්වල වටිනාකම රුපියල් කෝටියකි.
අමල් අබේවීර, නුවන් අබේනායක, උපුල් විදානගම යන සහකාර රේගු අධිකාරීවරුන්ට ඇතිවූ සැකයක් මත අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී රන් බිස්කට් සොයා ගැනීමට හැකි වූ බව රේගුව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සල්ලි රටේ අධ්‍යාපනයට වියදම් කරන්න
ජංගම රන් ආකරයක් (ස)
ෂික්. මෙයාලට නහය නැද්ද? බලන අපූරුව. මට මෙහේටත් ගඳ එනවා. (නි)
කසල ගොඩේ තිබ්බත් මැණික මැණිකමයි.. (ස)
මේක ගුද මාර්ගයක්ද අධිවේගී මාර්ගයක්ද ?? (ස)
කොහොමද අනේ කිලෝ ඔච්චර ගානක් ඔය වගේ තැනක හංගන්නේ? හිතන්නත් බැහැ. (නි)
රනුත් සමග ලොකු ලොකු අයත් දිලිසේවි.. (ස)
එයාවත් රාජසන්තක කරන්න ඕන.. (ස)
අයියෝ සල්ලි
මේක අධෝ මාර්ගයක්ද? නැත්නම් තොග ගබඩාවක්ද? (නි)
කෝටියක් නෙමෙයි, කෝටි දෙකක් කිවුවත් මම නම් අල්ලන්නේ නැහැ. (නි)
ගුද මාර්ගයත් දැන් ආදායම් මාර්ගයක් කරගෙන. අනේ මෙහෙමත් රටක්? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ, ඇත්තටම කෝටියම මහ භාණ්ඩාගාරයට යයිද? යනවා නම් කමක් නැහැ, නැත්නම් අර එච්චර අමාරුවෙන් හංගාගෙන ගෙනාව මනුස්සයටත් ලක්ෂ 10ක වත් ආපහු දෙන එක නේද මනුස්සකම? (නි)
අන්දරේ සීනි කෑවේ කටින්. (නි)
රාජසන්තක කියන්නේ කොහෙටද අරන් යන්නේ (දී)
යකඩෝ මාර මාර්ගයක්නේ.. (ස)
මේ අධෝ මාර්ගය අලියෙක්ගෙද ?? (ස)
කනගාටුයි මෙයා
මේක කුලියට ගත්ත ලොරියක්.. (ස)
අම්මෝ! සුවදේ බැහැ. (නි)
රාජසන්තක බඩු කාටද අයිති ? (ස)
ශික් කැත නැතුව අල්ලන හැටි..(ස)
ඕක තමයි කියන්නේ ඇල්ලුවත් ගොඩ අතහැරියත් ගොඩ කියලා..(ස)
රාජසන්තකයි කියන්නේ රජයටද ?? (ස)
අර රෝලෙක්ස් ඔරලෝසුව? (නි)
හොදින් පිරිසිදු කළාද කියලා පොඩ්ඩක් බලන්න (නි)
විදලා තියෙන දුකක් (දී)
බලන්න තව ටික දවසකින් චීනා ගිල්ල දියමන්තියට වෙච්ච දේ වේවිද කියලා. (ස)
කොහේ හන්ගන් ආවත් මොකද අතගාලා බැලුවම රත්තරන්නම්..(ස)
ඔය රත්තරං සේරමද? (නි)
ඇයි මේ මිනිස්සු රත්තරන් වලට මෙච්චර අපහාස කරන්නේ. අපි බෙල්ලේ බඳින ඒවා කොහෙද දන්නේ නැහැ තිබිලා තියෙන්නේ? (නි)
සුභ පැතුම් අමල්... (ස)
දැන් අධෝ මාර්ගය හතරැස් වෙලා ඇති. (නි)
ඇයි එයාගේ නම නොදාන්නේ? (නි)
මෙච්චර වටිනා දෙයක් හංගන්න ශරීරයේ වෙන තැනක් තිබුණෙම නැද්ද අනේ? (නි)
ැහමදාම අල්ලන්නත එපා. ටිකක් හම්බ කරගන්නත් ඉඩ දෙන්න. (නි)
දිළිසෙන සියල්ල රත්තරං නොවේ කියන්නේ ඇත්ත. (නි)