කොටි සංවිධානයට අරමුදල් එකතු කළැයි කියන මුත්තයියා සිවකුමාර් හෙවත් රාජන් හා පොන්නයියා ආනන්ද රාජා හෙවත් අයියාට එරෙහිව නීතිපති කොළඹ මහාධිකරණයේ දී අද නඩු පැවැරීය. 2007 ජනවාරි 1 - 2009 මැයි 20 අතරදී කොළඹ දී හා ඇමෙරිකාවේ දී අධාර එකතු කළ බව චෝදනාවේ සඳහන්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd