කටුවන ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමේ දී වෙඩි වැදී මියගිය එදිරිමාන්නගේ මාලනී (51) සහ නිමන්ත හේෂාන් (18) ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද පෙළපාළි සහ රැස්වීම් පැවැත්වීම වලකමින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු වැඩිදෙනෙක් හිතන්නෙ පිළිගන්නෙ ටී.වී. එකේ, රේඩියෝ එකේ එක එක්කෙනා රඟපාන ඡන්ද ජවනිකා ටික විතරයි. ඒගොල්ලො කියනවා අපි කට ඇරගෙන අහන් ඉන්නවා. ඒවට පිටින් කවුරු මොනව කිව්වත් කළත් එයා වැරදියි. ඊට පස්සෙ කැකිල්ලේ රජාලා වගේ වැරදි කාරයොයි කියලා වැඩිම මනාපෙන් සම්මත උන මිනිහගෙ ගෙට ගිනි තියනවා. කවදාවත් මේ රට දියුනු වෙන්නෙ නැත්තෙත් ඒකයි.
මෝටර් බයික් හතර පහකින් ආවේ කවුද? පොලිසියට තහනමක් දැම්මොත් නරකද හොරු අල්ලන්න එපා කියලා
යේ යේ ..පොලීසියට ජය වේවා !!!
අර ද පිනෑන්ස් මගඩියට සම්බන්ධ අයට විරුද්ධව ක්‍රියාකරන්න කියල පොලීසියට නියෝග කරන්න බැරිද? ඔට්ටුයි බැරුවට!
කවුද ඔය තීන්දුව දුන්නේ? අයියෝ, මිනීමරුවන්ට උන්ගේ පස්ස පැත්තෙනුත් හිනහා යනවා ඇති
මේ මිනීමරුවන්ට සහාය දෙන දේශපාලුවන්ට ශාප වේවා
මහජන සාමය, මහජන දේපොල ආරක්ශාව ගැන හිතන්න පොලිසියට තියෙන අයිතිය මොකක්ද? ඒව අයිතිකාරයොම රැකගන්නවනෙ???
මහජන සාමය, මහජන දේපොල ආරක්ශාව ගැන හිතන්න පොලිස්සියට තියෙන අයිතිය මොකක්ද? ඒව අයිතිකාරයොම රැකගන්නවනෙ???
මහජන සාමය, මහජන දේපොල ආරක්ශාව ගැන හිතන්න පොලිස්සියට තියෙන අයිතිය මොකක්ද? ඒව අයිතිකාරයොම රැකගන්නවනෙ???
නින්දිතයි, නීචයි, තුච්ච්යි, අසික්කිතයි, හිරිකිතයි අයියෝ හිරිකිතයි .............. කැතා.............යි.................... ඒ උනට බොලන්ලට කීවට මක්කයි කොහොමයි දඩයමි කොරන්නේ සත්තු නෝමර ... අහක්වෙලා.....................
අපිටත් දැන් ගැමුණු කුමරුට වගේ වකුටු වෙලා නිදා ගන්නයි වෙලා තියෙන්නේ ප්‍රජාත්‍රන්තවාදී රටක
පොලිස්සියට තිබ්බෙ මුකුත් නොකර ඉන්න. එතකොට ඔය පැත්තටම එකම පෙරහැරෙ අද හවසට අවසන් ගමන් යන්න තිබ්බා.
බලන්ඩ අප්පා මේ ජනතාව, සාමය ආරක්ෂා කරන්නනේ. කොහේ හරි මැරුවද, ඉස්සොරොම කොරන්නේ මේක. ඊට පස්සේ මිනිය ගෙනියන්නෙත් හමුදා ආචාර මැද.
අපේ මිනිස්සු වැඩිදෙනෙක් හිතන්නෙ පිළිගන්නෙ ටී.වී. එකේ, රේඩියෝ එකේ එක එකා රඟපාන චන්ද ජවනිකා ටික විතරයි. ඒගොල්ලො කියනවා අපි කට ඇරගෙන අහන් ඉන්නවා. ඒවට පිටින් කවුරු මොනව කිව්වත් කළත් ඌ වැරදියි. ඊට පස්සෙ කැකිල්ලේ රජාලා වගේ වැරදි කාරයොයි කියලා වැඩිම මනාපෙන් සම්මත උන මිනිහගෙ ගෙට ගිනි තියනවා. කවදාවත් මේ රට දියුනු වෙන්නෙ නැත්තෙත් ඒකයි.
රටේ නීතියක් නෑනේ.මිනිස්සු මරණ ඝාතකයෝ නිදැල්ලේ.පුදුම රටක්
නින්දිතයි, නීචයි, තුච්ච්යි, අසික්කිතයි, හිරිකිතයි අයියෝ හිරිකිතයි ..............
පොලිසියත් ඒගොල්ලන්ගේ, උසාවියත් ඒගොල්ලන්ගේ, මරන්නෙත් ඒගොල්ලෝ. මොනවද කරන්න බැරි.
වෙඩි වැදුනට මැරෙන්න එපා කියල නියෝගයක් ගන්න බැරිද ?
ඔන්න අපේ පොලිසියේ වැඩ,මිනිමරුවො අල්ලන්නෙ නැතිව කරන වැඩ..ජය වේවා.
ඔව් ඉතින් ඕනෙ කෙනෙක් දන්නවනෙ ඔය රත්හාමිලගෙ බොසත් ගුණය... ඔහොම වත් කරලා ඔය ඇත්තො බොර දියේ මාලු බාන එක නැවැත්තුවෙ නැත්තන් බලාගන්න තිබ්බා ගුණ කඳ දෙපිටින් ගලන සිරියාව. මරන 2 ට අහක ඉන්න අහින්සකයො දහයක් නිවන් යවයි කස්ටිය.
මේකත් දැන් ස්ටයිල් එකක් වෙලා...
ඇයි සර් සැකයක් තියෙනවද මේකත් ලොකු තැනකින් කෙරුවේ කියල? වෙන්න බෑ.
අලුත් කලාවක් සොයා ගත්ත මං....//
පෙළපාලි බෑ......මිනි මරන්න පුළුවන් ............. ආශ්චර්යය ............ප්‍රජාතන්ත්‍රවාදය