කටුවනදී ඝාතනයට ලක්වූ ජවිපෙ ආධාරකරුවන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද එහි ගියේය. ඝාතනවලට එරෙහිව මිනිසුන් සංවිධානය විය යුතු යැයි ෆොන්සේකා ප‍්‍රකාශ කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ප්‍රභාකරන්?
නීතිය වල් වැදුනු රටක ඔබ තුමාගේ මේ වෑයම අනර්ගයි........
අනේ මේ,ආයිත් සැරයක් ඉල්ලගෙන කන්න නැතුව ඉන්නවද?
කර උතුම් දෙයක්... SF
හා හා ........එලකිරි.යන්නම ඕන ..දැන් එක ඡන්දෙත් වටිනවනේ.....
අඟුරු කෑවා නම් පහ කරන්න වෙන්නේ ගින්දර කියල අපෙ කිරි අත්තලා කිව්වෙ කට කහනවට නෙමේ.
මලගෙවල් වලට යාම , දරුවන් වඩා ගැනිම, මධ්‍ය සාකච්චා පැවැත්ව්ම ජනාධිපති ඇතුලු අන්ඩුවට අයිති වැඩක් කියලා සමහරක් හිතාගෙන ඉන්නෙ .එකයි මෙච්චර රිදිලා තියෙන්නෙ ගලන ගග කොයිතරම් බාධා ආවත් ගලනවා එක නවත්තන්න කාටවත් බැ නෙලුම් ලසන්ත මරුව කෙනා ගැන තොරතුරු දන්නවා නම් පොලිසියට ගිහිල්ලා කියන්න බොරු කතා නොහදා....
දුප්පතාගේ දුක දන්නෙත්,කුසගින්න දන්නෙත්, නීතිය සාමය අගය කරන ජන නායකයා ඔබය වීර ජෙනරාල් තුමනි. අපගේ ගෞරවය ඔබට පිරිනමමූ. මියගිය අහින්සක තිදෙනාට නිවන්සුව පතමි. අපගේ බලවත් ශෝකය.
මේවා අහල පණ පලයන් ලබන පෙරේදා ..............
මලගෙවල් වල යන එක හොඳ දෙයක් ...හැමෝගෙම මලගෙවල්වල යනවනම් හොඳයි....
ලසන්තගේ ඝාතනයටත් ඔහොම කිවුවනම් මරේ මරු
පොදු විපක්ෂයේ නායකත්වයට සුදුසු එක්තරා අංගයක්
දැන් ඉතින් ඕන දේකට මෙතුමා යයි......
සමහර විට ජෙප්පෝ ටිකවත් යන්න නැතිව ඇති, පොන්සේකා මහත්තයට වෙන කරන්න වැඩක් නැහැනේ
කොහෙද ජනරාල් තුමා ඔබතුමා හිරේ දමපු වෙලේ සංවිධානය වෙච්චි නැති අය මේවට එයිද? එදා හරියට මිනිස්සු සංවිධානය උනානම් ඔබතුමා හිරබත් කන්නේ නැහැනේ.
එයත් සම්ප්‍රදායක දේශපාලනයට බැහැල වගේ,,,,,,,,,,,,,,,,,,,ඔක්කොම එකයි බං
දුක දරා ගන්න බැරි වෙන්න ඇති.ඡන්දේ ගැන හිතුනාම
ෆොන්සේකා මහත්තයෝ,කට වහගෙන ගෙදෙට්ට වෙලා ඔබේ ගෞරවය රැකගෙන හිටියොත් නේද හොද?
දේශපාලනය කරනවා නම් මළ ගෙවල් සොයාගෙන යා යුතුයි
ආපසු ජප්පෝ පස්සේ යනවද
ඒත් පරිස්සමින්
ඒක හොඳ වැඩක්.. එතනදි මොනව කිව්වද දන්නේ නෑ.
විරුද්ධ පක්ෂෙ ඉද්දි ප්‍රධාන ඩියුටි එක.......
දුප්පතාගේ දුක දන්නෙත්,කුසගින්න දන්නෙත්, නීතිය සාමය අගය කරන ජන නායකයා ඔබය වීර ජෙනරාල් තුමනි. අපගේ ගෞරවය ඔබට පිරිනමමූ. මියගිය අහින්සක තිදෙනාට නිවන්සුව පතමින් අපගේ බලවත් ශෝකය.