කුඩු බීම සඳහා මුදල් හිඟයකට මුහුණ පෑ පුතෙක් හැත්තෑ එක් හැවිරිදි මවගේ නහයේ මුදුව ගලවා ගැනීම සඳහා බෙල්ල මිරිකී යැයි සැකපිට රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. කොළඹ කොම්පඤ්ඤවීදියේ මොහොමඞ් සදීක් එම්. ලාසර් ඔහුය. මහේස්ත‍්‍රාත්වරිය මේ සිද්ධිය ගැන සිය බලවත් කම්පාව ද පළ කළාය. මේ දිනවල කුඩු පැකට්ටුවක මිල 350 සිට 750 දක්වා ඉහළ ගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd