මට්ටක්කුලිය සමිට් පුරයේ සිව් දෙනෙකු ඝාතනය කල බව කියන කුඩු රොෂාන් ඇතුළු එකොලොස්දෙනෙකු ඝාතනයට යොදා ගත් ආයුධද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.
මට්ටක්කුලිය සමිට් පුරයේ සිව් දෙනෙකු ඝාතනය කල බව කියන කුඩු රොෂාන් ඇතුළු එකොලොස්දෙනෙකු ඝාතනයට යොදා ගත් ආයුධද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික නායකයන්ට විතරක් සමාජය හදන්න බැහැ නීති නිලධාරීන්ගේ සහාය නැතුව. සිංගප්පුරුවේ වගේ ආගමික දේශනාවයි නීතියේ ක්‍රියාත්මභාවයයි එකට සිද්ධ වෙන්න ඕනෑ. හැබැයි ලංකාවේ නම් දේශපාලුවෝ නිසා ඒ සැළසුම ක්‍රියාත්මක කරන්න අමාරුයි. අපේ ශ්‍රී ලංකා පොලිසියට පින් සිදුවේවා. (නි)
හෙට උදේට අගේට නිදහස් වෙලා යයි (බ)
අනේ ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ (බ)
ලංකාවේ නීතයට අනුව පෙරකදොරුවෙක් ඉදිරිපත් වෙලා හෙට උදේම ඇප දීල එළියට ගනී (ම)
ගොඨාභය නැතුව මුකුත් වෙන්නේ නෑ කියපු අය දැන් මොකද දන්නේ නෑ කියන්නේ (අ)
නිමල් ලලිතගේ කතාව ඇත්ත (නි)
මේ විදියටම අනවසර ගිනි අවි අල්ලා සමාජයෙන් ඉවත්කරන්න (නි)
අල්ලන්න ගිය අයට ස්ථාන මාරු නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
පොලීසියේ වැරදි වලට ලැබෙන ප්‍රචාරය මෙවැනි දේ වලට නොලැබීම කණගාටුදායකයි. මෙවැනි දේ අගය කළයුතුයි..... (නි)
ඉතාමත් වෙහෙසවී මෙවැනි අපරාධකාරයන් පොලිසිය අත්අඩංගුවට ගත්තට වැඩක් තියේද. මේගොල්ලන්ව බේරාගැනීමට මුදලට වැඩකරන කතා කරන පිරිසක් සිටිනවානේ (නි)
දැන් ඊළඟට නීතිඥ කාක්කෝ පොරකයි මේගොල්ලන්ව බේරගන්න (නි)
අත්අඩංගුවට ගත් එක හොඳයි. (නි)
එළියේ හිටියොත් සමාජයට කරදරයක්. කූඩුවේ සිටියොත් රජයට වියදමක් (නි)
අපේ විරෝධාර පොලිසියට උණුසුම් සුබපැතුම්! (නි)
වසංගත සමාජයෙන් තුරන් කළයුතුයි. (නි)
අපේ පොලිසියේ දක්ෂතාවය ගැන විවාදයක් නැහැ (නි)
අපේ පොලිසියට බොහොම ස්තුතියි. (නි)
අපේ පොලිසියට ජයවේවා! (නි)