මොරටුව ඉඩම ශාඛාව රාජ්‍ය බැංකුවකට අද (28) අලුයම ඇතුළු වූ සොරුන් එහි පිංකැටයක් පමණක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.
වැඩිහිටි ගනුදෙනුකරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය බව කියන පිංකැටයක් එසේ සොරකම් කර ඇත.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කෝඩුකාර හොරෙක් බැංකුවේ පිංකැටය අරන් පනී
සකුන්තලා Wednesday, 28 December 2016 07:29 AM
ලොකුම ලොකු බැංකු හොරු ඉන්නේ කොහෙද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
අබය Wednesday, 28 December 2016 08:50 AM
ජනතාවාදී අදහස් ඇති හොරෙක්. මහජන මුදල් බේරලා තමයි හොරකම කරලා තියෙන්නේ. (නි)
ටෙෂාන් Wednesday, 28 December 2016 06:53 PM
පවු! අහිංසක හොරෙක් (නි)
දුලසේන සිරිවීර Wednesday, 28 December 2016 10:14 PM
හොරාට පුළුවන්නේ බංකොලොත්භාවය ප්‍රකාශ කරලා එම බැංකුවෙන්ම යම් සහනයක් ලබාගන්න (නි)