කඩුගන්නාවෙන් අද (27) තවත් කසල තේ තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාසයක් ඇතුළතදී කඩුගන්නාවෙන් කසල තේ කිලෝ 15,500 ක් පමණ කොළඹට පැටවීමට ගත් උත්සාහය වැළැක්වූ බවද පොලිසිය පවසයි.
කඩුගන්නාවෙන් අද (27) තවත් කසල තේ තොගයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාසයක් ඇතුළතදී කඩුගන්නාවෙන් කසල තේ කිලෝ 15,500 ක් පමණ කොළඹට පැටවීමට ගත් උත්සාහය වැළැක්වූ බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩුගන්නාවට අලුත් නමක් ...(ම)
පොලීසියේ මහත්තයා අහක බලාගෙන අතට ගන්නේ මොනවාද? (බ)
මොනද මහත්තයා අහක බලන් ගන්නේ ඔයා මෙවන් අය අල්ලා දඬුවම් දීම වඩාත් සුදුසුයි (ම)
එයා කැමරාවට පෙනී හිටිනවා ආඩම්බරයි නේද? ලස්සනයි. (ස)
කසල තේ ව්‍යාපාරිකයන්ට මරණ දඩුවම දේපල රාජසන්තක කිරීම වැනි බරපතල දඩුවම් දීම සදහා නීති සකස් කල යුතුයි .නැතිනම් අපගේ ජාත්‍යන්තර තේ වෙළදාමට අබ සරණයි. (ස)
මේ ජාවාරමට රජය වගකිව යුතුයි. හේතුව කඩුගන්නාව අවට කර්මාන්තශාලා කිහිපයකට තේ මණ්ඩලය කසල තේ පිරිපහදු කරලා අලුත් තේ නිශ්පාදනය කරන්න අවසර දීල තියනවා මේ අය තම ලංකාවේ තේ කර්මාන්තය වල පල්ලට යවන්නේ (අ)