පිස්තෝලයක් හා උණ්ඩ හතරක් සමග ගිංතොට දී අත්අඩංගුවට ගත් සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 160ක් සොයාගත් බව ගාල්ල පොලිසිය කියයි
පිස්තෝලයක් හා උණ්ඩ හතරක් සමග ගිංතොට දී අත්අඩංගුවට ගත් සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කුඩු ග්‍රෑම් පහක් හා මිලි ග්‍රෑම් 160ක් සොයාගත් බව ගාල්ල පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම තැනම චන්ඩි කුඩු කාරයෝ. භිෂණය කොයි අතින් බැලුවත්. (නදී)
දකුණේ පාතාල කණ්ඩායමක ගෝලයෙක් වෙන්න ඇති අහුවෙලා ඉන්නේ. (නදී)
ලොකු ලොක්කන්ගේ උදව් ඇතුව තමා ඔය චණ්ඩි වැඩ පෙන්වනවා ඇත්තේ. (නි)
තිතට මත! (නි)
අය්යෝ ..පව් ..මේවා ඉතින් වීර ක්‍රියාවල් නේ . අර කුඩු කොන්ටෙනේර් ..එතනෝල් කොන්ටෙනෙර් ගෙන්නපු..අය ගැන මොකුත් කතා නැනේද.? (ස)
හොඳ ප්‍රවෘත්තියක් (නි)