(ගයාන් සූරියආරච්චි)
කඩවත මංසන්ධියේ අද(20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය.
මේ හේතුවෙන් මාර්ගයේ ස්ථාන දෙකක හානි සිදුවී ඇති අතර එක් ස්ථානයක අඩි පහක පමණ වළක් සෑදී ඇත. බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මාර්ගය පිළිසකර කරමින් පවතී.
ඇතිව තිබෙන දැඩි මාර්ග තදබදය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය මේවනවිට කටයුතු කරමින් පවතී.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ
ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඩවත භූගත නලයක් පිපිරීමෙන් නුවර - කොළඹ මාර්ගය අවහිර වෙයි
ධම්ම Friday, 20 October 2017 06:12 AM
නිසි ස්ථානයට නිසි උපකරණය යවන්න අපේ ඉංජිනේරුවන් දන්නේ නැද්ද. වතුර ඉහින්න පුලුවන්ද බැකෝ එකේ බකට් එකෙන්. කරුණාකර මෝඩකම් ප්‍රසිද්ධියේ නොකර ඉන්න.
Ranjan Friday, 20 October 2017 08:27 AM
මෙහෙමෙ මෝඩ වැඩ කරන එකම රට ලංකාව මෙතෙන්ට ඕනේ වතුර පොම්ප කරන යාන්ත්‍රණයක් මුලින්ම
gihan Friday, 20 October 2017 01:37 PM
ගිහාන්.. දෙන්නකෝඉංජිනේරුවන්ට නියම උපකරණ. අපි ඉන්නේ ලංකාවේ බබෝ. ලංකාවේ බිහිවුණු දක්ෂ ඉංජිනේරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඔයාට හීනමානයද?
shantha Friday, 27 October 2017 03:25 AM
විවේචන දමන බුද්ධිමත් මහත්වරුනේ පුවත හරියට කියවල විවේචන දමන්න මෙතන වතුර ඉහින්න බැකෝ යන්ත්‍ර දමල නැහැ . වල පිළිසකර කරන්නයි එය දමල තියෙන්නේ. කරුණු නොදැන ඉංජිනේරුවන් හෝ වෙනයම් වෘත්තියකට අපහාස කරන්න එපා. එය සාරධර්ම වලට පටහැනියි
indikaTuesday, 16 January 2018 06:34 AM
රූප රාමු බලන්න. බැකෝ එකෙන් එතන කරන්නේ වතුර ඉහින එක