ඉවත දමන ප්ලාස්ටික්වලින් වීදුරු කෑලිවලින් කොයි තරම් විප්ලවයක් කරන්න පුළුවන්ද යන්න අපේ අය නොදන්නා බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
අද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවූ අවස්ථාවේ මහ ඇමැතිවරයා මේ බව කීවේය.
රටේ ජනතාවට විදුලිය කාබනික පොහොර මෙන්ම ඩීසල් පවා නිෂ්පාදනය කළ හැකි බවත් ඉවත දමන කුණු වලින් එවැනි නිෂ්පාදන කරන තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන බවත් මහ ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ ඕක පරණ රැකෝඩ් එකක් නේ ...දෙකේ පන්තියේ ටෝක්ස් දෙන්න එපා. (අ)
නිකම් මාධ්‍ය සංදර්ශන තමයි. (ර)
මහා මාර්ග වල දෙපැත්තේ මිනිිස්සු කුණු බෑග් පිටින් දාලා යනවා. කසල රැගෙන යන්න එන ටැක්ටර් සමහර දවස් වලට එන්නේ නැ. ප්‍රථමයෙන් මෙ කටයුත්ත විධිමත් කලොත් සතුටුයි. (ර)
මට නම් පෙනෙන්නේ වීදුරු කැබලි සහ ප්ලාස්ටික් කැබලි නැවත උණු කරලා අපේ රටේ කර්මාන්තශාලාවල නව නිපැයුම් කරන බව දන්නේ දැන්ද කොහෙද? ඕවා කලක පටන් එකතු කරනවා. (ර)
ඇති වෙන්න අඩු නැතුව කුණු හොයලා දෙන්නම්. (ර)
අහන්නත් සතුටුයි (නි)
මෙවැනි විෂයයන් ගැන අදාළ දැනුම ඇති අය ඉදිරිපත්වීම වඩාත් සුදුසුයි. එහෙම නැතුව බොරු කථා කියමින් ජනතාව මුලාකිරීමෙන් වැඩක් නැහැ. (නි)
කරන්න පුලුවන් නම් බොහොම හොඳයි (නි)
නැතුව නැතුව! (නි)
හිතලා බලලා කරන්න පුලුවන් නම් ගොඩක් හොඳ දෙයක් (නි)
අපිත් පුළුවන් සහයෝගයක් දෙන්නම් (නි)
මිනිස්සු මේක දන්නවා. අදාළ නිලධාරීන්ටයි උවමනාවක් නැත්තේ. (නි)
සම්පූර්ණ ඇත්ත (නි)
කරන්න පුලුවන් නම් අපි දිනුම් (නි)
ජයවේවා! (නි)
කියව.. කියව ... ඉන්නේ නැතුව කොරල පෙන්නන්නකො.(අ)
කතා විතරයි. (ර)
අනේ පින්සිද්ධ වෙයි, කොළොන්නාවේ කුණු කන්ද ගෙනයන්න. (ර)
ඇයි ඉතින් කලින් නොකළේ? වැඩේ ලෙඩේ වුණාම තමයි කියන්නේ (නි)
අනේ ඉතින් කවුරුත් ඔහොම තමයි කිව්වේ (නි)
ඉමේෂ්, ජනතාව එකේ පන්තියටවත් ගිහින් නැතුව ඇති කියලා හිතලා වෙන්න ඇති මෙහෙම කියන්න ඇත්තේ. ඡන්දදායකයන් වශයෙන් අපි ගැන දන්නා නිසා එහෙම හිතුවත් ඇති වරදක් නැහැ නේද? (නි)
රස්සාවල් දෙන්නත් පුළුවන්. (ර)
ගොඩක් දේවල් කරන්න පුළුවන්. (ර)
ඕක අලුත් අදහසක් නොවේ. (ර)
හොද වැඩක්. (ර)
මහා ඇමතිතුමාගේ කතාවනම් හරි. එත් කවුරුත් දන්නේ නැහැ කියපු එකයි වැරැද්ද. නමුත් ජපානය සිගප්පුරුව වගේ රටවල මේ ප්ලාන්ට් සවි කලාට ඒවාට වියදම් වන මුලික බරපැන ගැන දන්නවනම් මෙහෙම කියන්නේ නැහැ මොකද මේ ලියන මමත් ඒවායේ අවුරුදු ගානක් වැඩ කල නිසා ඒ ගැන දන්නවා. ඒක කසල පරිපාලනය විදිමත් රටකට තමයි ඔබින්නේ. ඇරත් සැම කුණු වර්ගයකින්ම ඒක හා සමාන තාපයක් ලැබෙන්නේ නැති නිසා විසාල කාර්මික ක්‍රියාවලියකින් පස්සේ තමා විදුලිය ජනනය කල හැක්කේ. (ර)
ප්රංශයෙත් කුණු වලින් වැඩ ගන්නවා. (ර)
හොද වැඩක්. (ර)
ස්වීඩන් වල නම් කුණු වලින් ප්‍රයෝජන ගන්නවා. (ර)
මේ කුණු ප්‍රශ්නෙට හොද පිළිතුරක්. (ර)
ඔබතුමා මහා ඇමති වෙනතුරු කිසිම කෙනෙකුට මේ අදහස පහල වුනේ නැහැනේ. යථාර්තයක් බවට පත් කර අවසානේ අපි කතා කරමු. (ර)
අපි නම් ඕවා දන්නවා. ඕවා එකේ පන්තියේ ඉඳන් උන්ගන්නනවා නේ. (ර)