දකුණු කොරියාවේ එවර්ලන්ඩ් සතුන් වත්තේ කොෂික් නම් අලියා කොරියා බස කතා කරතියි විද්‍යඥයෝ කියති. එසේ කරනුයේ ගොව්වන්ගේ බස අනුකරණයෙනි. ‘හලෝ‘ ‘වාඩි වෙන්න‘ ‘නැහැ‘ ‘ලගින්න‘ ‘හොඳයි‘ යන වචන පහ මිනිසුන් කතා කරන ආකාරයෙන් හසුරුවතියි ඔවුහු කියති. එහෙත් තමා කියනදේ කොෂික් තේරුම් ගන්නේ දැයි නොදන්නා බව පර්යේෂකයන් කොරියාවේ ජීව විද්‍යා සඟරාවකට ලියා ඇත. අලි ඇතුන්ගේ සංනිවේදන විශාරදයකු වන වියනා සරසවියේ මහාචාර්ය ඇන්ජෙලා ස්ටෝනර් කියනුයේ තම ගොව්වන්ගේ ස්වරය අනුකරණය කිරීමට කොෂික් දක්ෂයකු බවයි.
කොෂික්ගේ මේ භාෂා හැකියාවට හේතුව ගෙව්වන් ඇසුර බව විද්‍යඥයෝ කියති. කොෂික් එම සතුන් වත්තට ආ පස් වසරේ දීම මිනිසුන් හැර අන් කිසිවකු ඇසුරු කෙළේ නැත. තම සමාජ සබැඳියා තරකැර ගැනීමට කොෂික් කතා බහා කිරීමට පුරුදු වෙතියි විද්‍යාඥයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕවා මොනවාද හොදට කතාකරන අලි ඉන්නේ මේ රටේ...!(නු)
මේ අලියව ලංකාවට ගේන්න ?(ස)
අලි කතාකරන බවනම් අපි දන්නවා , අපිට ඕනි වැඩ කරන අලි (ස)
( http://www.youtube.com/watch?v=3kaHub6sTiM) (ස)
අපේ රටේ අලි දන්නේ පෙරහැරේ යන්නයි කොට අදින්නයි විතරයි , කතාකරගන්න බෑ (ස)
ඔය අලියා පින්නවලට ගෙනාවොත් මොකද ?(ස)
ඕවා බොරු වැඩ
ලංකාවට ගෙනාවොත් එයත් ගොලු වෙනව ෂුවර්.(ස)
අපේ ඉන්න අලීන්ට මේක තේරෙන්නේ නෑනේ ...? (ස)
ඕක මොකද්ද ...අපේ රටේ අලින්ට කතාකරන්න වෙනම භාෂාවක් තියෙනවා (ස)
අපෝ ඕක මොකද්ද .කතා කරන්න බැරි ගොන් අලි ඉන්නේ ඕනි තරම් (ස)
මෙයාවත් සල්ලි දීලා ගනියිද? (ස)
ලංකාවේ ඉන්න අලීන්ට කතා කරන්න බෑ . කතා කරන්න ගියොත් රැලෙන් පන්නනවා (ස)
අපේ යූඑන්පී අයත් ඔය චවන ටිකමනේ කියන්නේ.. බැරිද ලංකාවට එවන්න..!(නු)
ලංකාවේ ඉන්න තනි අලියා කවුද කියන්න බලන්න. (නි)
ලංකාවේ නම් ඉන්නේ බොරුකියන අලිනේ. (නි)
දැන් දැන් අලි විතරක් නොවේ සද්දන්ත තල්මසුන් පවා කතා කරන්න පටන් අරන්. මේක සිනාවෙන්න කාලයක් නොවේ. මේ සතුන් කියන්න හදන දේ පිළිබඳව අප අවධානය යොමු කළයුතුයි. මිනිසුන් සොබා දහමට කරන විනාශය නිසා ලෝකයම විනාශ වෙන්න යද්දී මිනිසුන් කිසිම දෙයක් නොකර බලා ඉද්දි මේ අය හඬගා කියන්නට උත්සාහ කරන්නේ තම සගයන්ට ලෝකය බේරා ගැනීමට පෙරට එන ලෙසයි. අප මේ ගැන අවධානය යොමු නොකොළොත් ඔවුන් ළඟදීම ඒ කටයුත්ත බාර ගනීවි. (නි)
මේ අලියා මෙහෙට ගෙනල්ලා මෙහේ ඉන්න කකුල් දෙකේ අලින්ට කතා කරන්න ඉගැන්නුවා නම් හරි. (නි)
මට නම් අලියා කියනවා ඇහෙන්නේ "ගෝ" කියන සද්දේ විතරයි... අනිත් වචන කියන්නේ මනුස්සයෙක් නේද?(ස)
අනේ අපේ ගෙදර හිටපු ටොමියත් මොන මොනවද කිව්වා වගේ මතකයි. කෝ කවුරුත් ගණන් ගත්තැයි? අනේ ඕන් මට දැන් මතක්වෙනවා! අනේ මගේ ටෝමියෝ, උඹ කොහේදෝ? ටෝමියෝ, කෝ මේකා ? මු දිවියා කැවද? (නි)
මාරයි ....(ස)
මේ අලියා ලංකාවෙන් පරිත්‍යාග කල එකෙක් නේද ? (ස)
ලංකාවට ගෙනාවොත් විපක්ෂෙ ගොඩ (ස)
අපේ රටින් පටවපු අලියෙක් වෙන්න ඇති (ස)
ලංකාවේ ඉන්න අලිනං කට ඇරියොත් නාගන්නවා (ස)
කොරියාවේ එහෙම කිව්වට අපේ රටේ එහෙම වෙන්නේ නෑ. ඕවා පිළිගන්න බෑ ..කොණ්ඩේ බැදපු චීන්නුන්ට ඕවා කියන්න (ස)
අනේ කකුල් දෙකේ අලීන්ටත් මේ පුහුණුව දෙන්න (ස)
අර කට්ටියට ජය ගැනීමටනම් කියාපු අලියා. (ස)
අපේ රටෙත් ඉන්නවා කතා කරන අලියෝ ඒත් වැඩ බෑ (ස)
මෙහේ ඉන්නේ නරක වචන කියන අලි (ස)
කෝ වීඩියෝ එක (ස)
මෙන්න බලන්න ( http://www.youtube.com/watch?v=JQHr5wD2Fsc) (ස)
ලංකාවේ හිටියනම් මෙලහකටත් විකුණලා (ස)
මටනම් හිතාගන්නවත් බෑ..විඩියෝ එකක්වත් දැම්මනම් (ස)
විපක්ෂයට අයත් අලියෙක් වෙන්න බෑ (ස)
ඉස්සර මෙයා හොඳට සිංහල කතා කරා .දැන් කොරියන් කතා කරන්නේ (ස)
වීඩියෝ එකක් දාන්නකො බලන්න..!(නු)
මෙහෙ ඉන්න කකුල් දෙකේ අලින්ට කටත් තිබිලා රටට වෙන විනාසේ ගැන කතා කරන් නැති එකේ අනේ වාසනාවන් කකුල් 4 අලි හරි කතා කරන එක (ස)
මෙහෙ අලින්ට නම් පාන් කියාගන්නවත් බැරිව ඉන්නෙ..(නු)
මොන බොරුද
අපේ කට්ටිය දැනුවත්ද මේ ගැන (ස)