රජයේ උසස් නිළධරයකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් හෝටල්වලට රැුගෙන ගොස් මත්ද්‍රව්‍ය දී සිහි නැති කැර පවුම් 40ක් පමණ රැගෙන පැන ගිය බව කියන පුද්ගලයෙක් ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය හා ටෙලිකොම් ආයතනයේ උසස් නිලධරයකු ලෙස පෙනී සිටිමින් කොල්ල කෑ රත‍්‍රරන් උකස් කර තිබියදී සොයාගත් බව ද පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd