කොත්මලේ ජලාශයේ ජලමට්ටම සියයට 81 දක්වා වැඩි වී ඇත. ඉඩෝර සමයේ ජලමට්ටම සියයට 27ක් විය. ජලාශ වේල්ල පුපුරා ඇතැයි පවතින කටකතාවේ කිසිම ඇත්තක් නැතැයි වේල්ලේ කාර්ය බාර ඉංජිනේරු ඩබ්ලිව්.ඒ චන්ද්‍රතිලක මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේල්ලෙ දිගටම (පාර දිගටම) පිපිරුමක් තියෙනවා මම ළගදි දැක්කා.. දැං වහලා තියෙනවාද දන්නෙ නැහැ..!(නු)
ඔබ ඔය වගකීමෙන්ද කියන්නෙ ඒහෙමනමි කමක් නෑ හැබැයි යමක් වුනොත් වගකීමෙන් සමිපුර්ණයෙන් බැහැර නොවිය යුතුයි.(නු)
කස්තුරි හරි වෙන්න පුලුවන්. (නි)