(එම්.කේ. නන්දසේන)
කතරගම සහ සෙල්ල කතරගම පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් රැසක් අද(22) ඉවත් කළ බව කතරගම නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී සුනිල් කාරියවසම් මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිසිය මීට එක්ව සිටියහ.
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම අනවසර වෙළඳසැල් ඉවතට
Prasad Friday, 22 January 2021 12:19 PM
අනවසර කරුවනි, ඔබගේ හදපතුලෙන්ම දුන් ඡන්දයට මහඟු වටිනාකමක් ලැබී ඇත. සතුටුයිද දැන්..?
RaveendraSaturday, 23 January 2021 01:25 AM
අප රටේ පුරවැසියන් වැඩි දෙනෙකු තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නේ තම පුද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහා පමණක් බව ඔබගේ අදහස් වලින් නැවත වරක් සනාථ වන බව කිවයුතුයි. බලයට පැමිණි සෑම පක්ෂයක් වුවද කලේ මෙයම නොවේද? නීතියට පටහැනි ක්‍රියාවන් සැමදාම කරමින් "අප අපගේ අනාගත දරු පරපුරටත් දායාද කරන්නේ වංකව" ජීවත්ව්මට නොවේද?
janahitha UAESaturday, 23 January 2021 05:29 AM
ඡන්දය දෙන්නේ අනවසර වැඩ කරන්නද? කැලෑ කපන්නද, පස් කපන්නද? මාතෘභූමියට දෙවිපිහිටයි. මෙවැනි අදහස් දරන අය සිටින අය සිටීනම්... මත්ද්‍රව්‍ය, සිඟමන් ව්‍යාපාරද කතරගමින් තුරන් කළ යුතුය.
Palitha Friday, 22 January 2021 04:17 PM
මේ අමාරු කාලේ මිනිස්සු කීයක් හරි හොයාගන්න මහන්සි වෙන්නේ...
janahithaFriday, 29 January 2021 12:29 PM
ප්‍රදේශයේ මහපොළව සරුසාරයි.. කංසා හැර වෙනත් ඕනෑම බෝගයක් වගාකළ හැක. මේවා බැතිමතුන්ට අලෙවි කළ හැක..
sampath Saturday, 23 January 2021 07:15 AM
කවුරු බලේට ආවත් පොඩි මිනිහට තමයි ගහන්නේ...
Kodo Saturday, 23 January 2021 01:07 PM
ඡන්දය දුන්න නිසා නගර අලංකරණයට හානි වන අනවසර ඉදිකිරීම් ඉවත් නොකළ යුතුයි සිතීම වැරදියි. එමෙන්ම මෙවන් අසීරු මොහොතක ජීවන අරගලයේ යෙදෙන මිනිසුන්ගේ ජීවනෝපාය අහිමි කිරීමත් වැරදියි. ඔවුන්ටද විසඳුමක් ලබා දී කළා නම් නිවැරදියි..
vidya Sunday, 24 January 2021 03:31 AM
දෙයියෝ සාක්කි...
daya Sunday, 24 January 2021 09:08 AM
ආණ්ඩුවෙන් හරියට කඩපේලි ටිකක් හදලා දුන්නා නම් ඉවරයි.... ක්‍රමවත් පිළිවෙළකට...