කොළඹ කතරගම බසයකින් රුපියල් දහසේ හොර නෝට්ටු 104 ක් සොයාගත් බස් කොන්දොස්තරවරයෙකු එය අද අලුයම ගාල්ල පොලීසියට බාර දී ඇත.
එස් 60, 303, 244 අංකය සහිත නෝට්ටු 84 ක්, එස් 86,83,100,5 අංකය ඇති නෝට්ටු 20 එහි තිබු බවත් අයිතිකරුවෙකු නොමැති පාර්සලයක් ලෙස සලකා එය පොලිසියට බාර දුන් බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දුව ගෙන් පොඩ්ඩක් අහලා බලන්න (නදී)
අමතකවෙලා දාලා යන්න ඇති (නි)
මේවා අයිති කාටද කියලා ඉතා ඉක්මණින් දැනගන්න ලැබේවි (නි)
මේවා හොර සල්ලි කියා දැනගත් නිසා මෙම කොන්දොස්තර ඒවා පොලිසියට ලබා දීමට අවංක උනා. , මේවා වලංගු මුදල් උෟවා නම් මොහුගේ අවංක කම පස්ස දොරින් පැන යන්නට ඉඩ ඇත .(නදී)