පසුගිය වසරේ තිරගතවු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වු කත්රිලනා කයිෆ් කබීර් ඛාන්ගේ 'ටයිගර් සින්දාහේ' චිත්‍රපටයට සම්බන්ධ කරගත් පුවත දැන කාටත් රහසක් නොවේ. කෙසේ වෙතත්, පසුගිය සති අන්තයේදී මෙම චිත්‍රපටය පිළිබඳව තවත් තොරතුරු බොහෝමයක් වාර්තා වි තිබුණි.
ඉන් එක් තොරතුරක් වි තිබුණේ 'ටයිගර් සින්දාහේ' චිත්‍රපටයේ කත්‍රිනා නිරූපණය කරනු ලබන්නේ දුෂ්ට චරිතයක් බවය. 'ඒක්තා ටයිගර්' චිත්‍රපටයේ ඇය සල්මාන්ගේ පෙම්වතිය ලෙස රඟපෑවද 'ටයිගර් සින්දාහේ' චිත්‍රපටයේ ඇය සල්මාන්ට දුෂ්ටකම් සිදු කරන බව සඳහන් වේ.
මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් දැනට අවසන් රූපගත කිරිම් කටයුතු සිදු කරන 'ටියුබ්ලයිට්' චිත්‍රපටයෙන් පසුව සිදු කරන්නට බලාපොරොත්තු වෙන බවට තොරතුරු ලැබේ
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කත්‍රිනාට දුෂ්ඨ චරිතයක් ලැබිලා