විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (24) රාත‍්‍රි පැවැති තීරණාත්මක තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිල ශූද්ධ ලකුණු වේගය අනුව ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ඉනිමක් ඕවර 19 කට සීමාවූ අතර අයර්ලන්ත ඉනිම අවසානයේ නැවතත් වර්ෂාව ඇදහැළීම නිසා තරගය අතහැර දැමීමට සිදුවිය. අයර්ලන්තය ඕවර 19 කදී කඩුලූ 6 ට 129 (පෝල් ස්ටි‍්‍රලින් 19, එඞ් ජෝයි 17, නියල් ඕබ‍්‍රයන් 25, ගැරි විල්සන් 21, ටි‍්‍රන්ට් ජොන්ස්ටන් නොදැවී 15, නයිජල් ජෝන්ස් නොදැවී 14, ක‍්‍රිස් ගේල් 21/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් හැප්පිලා බලමු
යන්තම් වැස්සෙන් ගොඩ ගියා..!(නු)
අනේ සුපිරි අටේදි වහින්න නම් එපා.. දක්ෂ කණ්ඩායමකට කුසලානය ගන්න ලැබේවා..!(නු)
අනේ සුපිරි අට දි නම් වහින්න එපා.. දක්ෂ කණ්ඩායමට දිණුම දෙන්න..!(නු)
එහෙම කියන්න එපා කුරේ මහත්තයෝ කොදෙව්වොත් දැං හොදයි..!(නු)
සුපිරි අටේදි සවස් යාමයේ තව තවත් වහින්න... දක්ෂ කණ්ඩායමකට කුසලානය ගන්න නොලැබේවා(ස)