කැනඩාවේ රැකියා දෙන බවට පොරොන්දු වී 14 දෙනකුගෙන් පමණ රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් වංචා කළැයි කියන මිරිහානේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි. සැකකරු මහරගම, නුගේගොඩ, පාදුක්ක, කොටිකාවත්ත, කොළඹ, මීගමුව, ගම්පහ, කොල්ලූපිටිය, රාගම, වැල්ලවත්ත හා මතුගම ප්‍රදේශවල බැංකු වලින් ඔහුගේ ගිණුමට මුදල් බැර කැරගෙන ඇති බව ද පොලිසිය කියයි.
lekvd hjkak fldaá .kka i,a,s wrka
i,a,s;a kE riaid;a kE
lekvdfõ /lshd fok njg fmdfrdkaÿ ù 14 fokl=f.ka muK remsh,a tlafldaá mka ,laIhla jxpd l<ehs lshk ñßydfka jHdmdßl ia:dkhla mj;ajdf.k .sh whl= w;awvx.=jg .ekSug mÍlaIK mj;ajk nj fmd,sia udOH m%ldYl fcHIaG fmd,sia wêldÍ uelais fm%dlag¾ uy;d lshhs' iellre uyr.u" kqf.af.dv" mdÿlal" fldáldj;a;" fld<U" ó.uqj" .ïmy" fld,a¨msáh" rd.u" je,a,j;a; yd u;=.u m%foaYj, nexl j,ska Tyqf.a .sKqug uqo,a ner lerf.k we;s nj o fmd,sish lshhs'
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැනඩා යවන්න කෝටි ගනන් සල්ලි අරන්