කන්තලේ රෝහලේ ශල්‍යගාරය ඇතුළත පිහිටි විවේක කාමරයක ඇතිවූ ගින්නක් එහි සුළු සේවකයෝ නිවා දැමූහ. මෙම ගින්නෙන් ශල්‍යගාරයට හානියක් නොවූවද එය තාවකාලිකව වසා දැමූ බව වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩී.ජී.එච්. කොස්තා මහතා කීවේය. ගින්නෙන් ඇති වූ දුම සහ ගින්න නිවීම සඳහා යොදාගත් ජලය ශල්‍යාගාරය පුරා විසිරී තිබීම ඊට හේතුවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ගිනි උනාට සමහරුන්ට නම් ලැම්බොගිනි..!(නු)
හැමතැනම ගිනි ගන්නවා. උල්කාෂ්ම වැටිලද මන්දා? (නි)
අයියෝ රෝගීන් ටික (දී)
අපිට ගිනි. අරහේ ලැම්බොගිනි. (නි)